Triya pov
"ආ......ආඅ.........ඉහි...ඉහි........අනේ අ අ අපිව බේරගන්න ආ.."
"අනේ එයාලව මරන්න එපා"
"හ්හා හා... හොදට බලාගනිල්ල උබලගෙ යාලුවො මැරෙන හ්හා....හා...."
"මුන් තුන් දෙනාව අර ලේ පුරවපු බාත් ටබ් එකේ බස්සවපල්ලා.ඊට පස්සෙ අර වැඩෙත් කරාට පස්සෙ මුන් යක්ශයන්ගෙ දරුවෝ"
"එපාආආආඅ................"
ට්‍රිප් එක ඇවිල්ල ටෙන්ඩ් එකේ නිදා ගත්ත මම ඒ හීනෙත් එක්ක.ඇහැරුනා.මම ටක් ගාල බෙහෙත් ටික බීල ඉන්හේල එක use කරා.ඒත් මට දැනුනු ශ්වසන අපහසුතාවය නිසා.මන් එලියට ගිහින් එතන පොකුනක් ලග ඉදල හයියෙන් හුස්ම ගත්තා .ඔවු මන් ඒ දැක්කෙ මගෙ අතීත වලලන්න හදන ඒත් කවදාවත් අමතක කරන්න බැරි අතීතෙ ටික වෙලාවකින් කවුරුහරි මාව හෙලෙවුවා.
මන් ඒ පැත්ත බලද්දී තමා දැක්කෙ අර පිරිමි ලමය ඒයාට මට මොනවද කියන තියෙනව කිවුවා එයාගෙ හැසිරීම් නිරීක්ෂණය කරාම මට තේරුන එයා මොනක ගැනද කියන්න හදන්නෙ කියලා .ඉතිම් මන් එයාට හරියටම නොකිය මගේ තත්වෙ පැහැදිලි කරා.කවදාවත් එයා ගැන හැගීමක් මට ඇතිවෙන්නෙ නෑ කියලා .
Time passed 💫
ඊට පස්සෙ ටික කාලයක් ගියා එදායින් පස්සෙ ඒ පිරිමි ලමයව මන් දැක්කෙ නෑ.මන් හිතුවට වඩා ඒ ලමය බුද්දිමත්.මට අද අපරාධ පරීක්ෂණ ඒකකයට යන්න වෙනවා.එයාල ඒ බේරගත්ත ලමයව බාරගෙන අපේ Rehabilitation Center එකට ගේන්න වෙන්නෙ මට.මන් ඒ ලමයගෙ file එක කියෙවුවා.ඒත් එක්කම මාව අවුරුදු 10 අතීතෙට අරන් ගියා.හැබැයි මේ ගෑනු ලමය මන් තරම් අවාසනාවන්ත නෑ.surgery එක වෙන්න කලින් මෙයාව බේරගෙන මන් ඉතිම් .cid එකට යන්න පිටත් වුනා.
"Excuse me මන් ආවෙ අර ලගදි ගෙනාව girl ව අරන් යන්න "
"ඒකනම් ලේසි වෙන්නෙ නෑ ඒ කෙල්ල හැසිරෙන්නෙ යකෙක් වගේ.එයාව control කරන්න ගොඩක් අමාරුයි ."
"මන් එයත් එක්ක කතා කරන්නම්"
"හරි මැඩම් මන් officer එවන්නම්"
"මන් කිවුවෙ තනියම "
"මැඩම් are crazy .its dangerous "
"I know plz "
"Ok madam"මන් එයාව දාල තියෙන room එකට ගියා.එයා කොනක වාඩි වෙලා දනහිස් දෙකේ ඔලුව තියා ගෙන තනියෙන් කියෝ කියෝ හිටියා.
YOU ARE READING
đFEELING đ [Completed ]
Fanfictionāļ¸āˇ āļāļāˇāˇ āļ´āļ¯āļąāļ¸āˇ āˇāˇāļąāˇāļąāˇ āˇāˇāļāˇāļ¸āˇ āļ¸āļ āļāļāˇ āļ¸āˇ āļāļāˇāˇāˇ āļąāˇāļāˇāļ¸ āļ¯āˇāļāˇ āˇāˇāļāˇāļ¸āˇ. āļ¸āˇ āļŊāˇāļāˇ āˇāˇāļāˇāļ¸āˇ āļ¯āˇāļąāˇāļ¸āˇ āļāˇāļēāˇāļą āļ¸āˇāļąāˇāˇāˇāˇāˇ āļāˇ āļ¯āˇāļąāˇāļąāˇ āļąāˇāļāˇ āˇāˇāļ¯āˇāļēāļ§ āļāļ¯āˇāļ¯āˇ .āļāļāˇāļāļ§āļ¸ āˇāˇāļāˇāļ¸āˇ āļ¯āˇāļąāˇāļąāˇ āļąāˇāļāˇ āļ¸āˇāļąāˇāˇāˇāˇāˇ āļāˇāļ¸ āˇāˇāˇāˇāļģāˇāļēāˇāļ¯..... āˇāˇāļāˇāļ¸āˇ āļ¯āˇāļąāˇāļąāˇ āļąāˇāļāˇ āļāļŊāˇ āˇāļ¯āˇāļāļāˇ āˇāˇāļ¸āˇāļāˇāļģāˇāļēāļāļ§ āļ āˇāˇāļ¸āˇāļąāˇāļāˇāļāˇ āļ´āˇāļ¸āˇāļļāļ¯āˇāļą āļ¯āļŠ...