Tae's POV
මට උදෙන්ම ඈහෑරුනා එත් කවුරුත් මගේ ලග නෑති නිසා මන් ආයි නිදියන්න කියලා හිතලා ආයි නිදියගත්තා.මට ඈහෑරුනේ ජන්කුක් මට කතා කරනව ඈහිලා එක හීනයක් කියලා හිතලා මන් ඈස් දෙක වහාගෙනම හිටියා
"මට සමාවෙන්න ටේ මන් නිසා ඔයාට ගොඩක් දුක් විදින්න උනා මන් ඔයාට ගෑහුවා එත් ඔයා--" එයා හොදටම අඩනවා කියලා මට තේරුනා එයාගේ කදුලු පිහිදාන්න ඔනේ උනත් මෙක හිනයක් නම් එයා ඈස් දෙක ඈරියොත් එක නෑතිවෙලා යයි කියලා බයට මන් එක ඈස් අරින්නේ නෑතුව එයා කියන එක අහන් හිටියා.
"එත් ඔයා මට හොදින් සෑලකූවා ඉක්මනට නෑගිටින්න ටේ ප්ලිස් දෑන් මට ඔයා නෑතුව ජීවත් වෙන්න බෑහෑ ප්ලිස් නෑගිටින්න මන් පොරො-පොරොන්දු වෙනවා ඔයාට කලින් වගේ-- නෑතුව හොදින් සලකනවා කියලා.ඔයාව හෑමදාම සතුටින් තියන්න මන් පොරොන්දු වෙනවා ටේ.ඔයා මට ගහන්න කෑමති දෙයක් කරන්න එත් මාව දාලා යන්න එපා ප්ලිස් අපි දෙන්නට තව කොච්චර දෙවල් කරන්න තියනවද ටේ.මට ඔයාව බදාගෙන නිදියන්න ඔනේ උදෙට නෑගිටිනකොට ඔයාව දකින්න ඔනේ ඔයාව කිස් කරන්න ඔනේ තව අපි දෙන්නා තාම හනිමූන් එකට ගියෙත් නෑහෑනේ ටේ" දෑන්නම් මෙක හීනයක් නෙමෙයි කියලා මට තෙරුනු නිසා මන් ඈස් දෙක ඈරියා එතකොට එයා හොදටම අඩනවා."මන් ඔයාට ආදරෙයි ටේ ගොඩාක් ආදරේයි කියන්න බෑරි තර--තරම් ආදරෙයි ටේ"
"මාත් ඔයාට ආදරෙයි කුකී"
මන් එහෙම කියපු ගමන් එයා මන් දිහා බෑලුවා.
"ටේ..."එහෙම කියලා එයා මගේ මූනේ හෑම තෑනම ඉබින්න ගත්තා.
"මන් හිතුවා මට ඔයාව නෑති උනා කියලා ටේ පාර බලලා පයින්න දන්නේ නෑද්ද අහ්හ්" මන් එකට හිනා උනා.
"කුකී ඔයා කියපූ එක ඈත්තද?"
"මොකක්ද?"
"ඔයා මට ආදරෙයි කියපු එක ?"
"ඔව් ඔව්ව් මන් ඔයාට ගොඩාක් ගොඩාක් ආදරෙයි ටේ කියන්න බෑරි තරම්" මන් එකට හිනා උනා ඉටපස්සේ මන් එයාගේ කදුලු පිහිදුවා.ඉටප්ස්සේ මායි එයායි අපි දෙන්නා දිහා බලගෙන.
"මන් ඔයාට ආදරෙයි"
මාත් ඔයාට ආදරෙයි" එහෙම කියලා එයාගේ ඈස් දෙක දිහා බෑලුවා දෑන් මට එයාගේ හුස්ම මගේ තොලට දෑනෙනවා අපි දෙන්නා අතර තියන හිඩස නෑති කරන්න යනකොට ම
"අහ් ටේ ඔයා නෑගිට්ටද මන් කොච්චර බය උනාද අහ්" ඒ කටහඩ ඈහිච්ච ගමන් ම ජන්කුක්නුයි මායි විදුලි වේගයෙන් වෙන් උනා.
"මන් දෑන් හොදින් ජිමින්"එහෙම කිවුවහම එයා ඉක්මනට මාව බදාගත්තා.
"ඉන්න මන් අනිත් අයටත් කියන්නම්" එයා එලියට ගිය ගමන් මායි ජන්කුක් නුයි බකස් ගලා හිනා උනා.
"ටේ පුතේ ඔයා හොදින් නේ ?"
"ඔව් තාත්තේ මන් හොදින් "
"අහ් මිස්ටර් කිම් තේහ්යුන්ට එච්චර අමාරුවක් නෑහෑ වගේ දෑන්නම්"
"එයා ජියොන් තේහ්යුන් ඩොක්ටර් කිම් නෙමෙයි" එහෙම කුකී කියපු ගමන් හෑමොම හිනා වෙන්න ගත්තා.ඉටපස්සේ හෑමොම ඈවිල්ලා මාත් එක්ක කතා කරලා යද්දි හොදටම රෑ වෙලා.
"ටේ දෑන් ඔයා නිහියන්න මහන්සිත් ඈතිනේ අනික ඔයා රේස්ට් කරන්නත් ඔනේ නේ එක නිසා නිදියන්න"
"ඔයා කොහෙද බනී නිදියන්නේ?"
"මන් මේ පුටුව උඩ නිදිය්න්නම්" එහෙම කියලා එයා එතන තියන පුටුව පෙන්නුවා.
"ගිහින් මේ කාමරෙ දොර වහලා එන්නකෝ"
"ඒ ඈයි ?"
"කියන දේ අහලා වහලා එන්නකෝ" ඉටප්ස්සේ මුකුත් කියන්නේ නෑතුව ජන්කුක් එක වහල ආවා.
"දෑන් ඈදට එන්න මාත් එක්ක නිදියන්න ඔයා කිවුවානේ මාව බදාගෙන නිදියන්න ඔනේ කියලා"
"ඒ කියන්නේ ඔයාට ඔක්කොම ඈහුනද ටේ?"මන් එකට ඔලුව වෑනුවා.එයා ඉටපස්සේ ඈවිල්ලා මගේ එහා පෑත්තේන් හාන්සි උනා. මන් ඉටපස්සේ එයාව බදාගත්තා.
"එතකොට ජන්කුක් ලීසා එයාට අපි මොනාද කියන්නේ?"
"ඔයා බය වෙන්න එපා පෑටියෝ මන් එයාට කලින්ම කිවුවා මන් ඔයාට ආදරෙයි එයාට නෙමෙයි කියලා එක නිසා එක ප්‍රශ්නයක් නෑහෑ"මන් එකටත් ඔලුව වනලා එක සෑරෙටම එයාගේ තොලට කිස් එකක් දුන්නා.
"මන් ඔයාට ගොඩාක් ආදරෙයි කුකී"මන් එහෙම කිවුවහම එයා අපි දෙන්නා අතර තිබ්බ හිඩස වෑහුවා කිස් එකකින්.
"මාත් ටේ ඔයාට ගොඩාක් ආදරෙයි"ඉටප්ස්සේ අපි දෙන්නා ආයි කිස් එකක් ආයි හිටපු විදිහටම එයාව බදාගත්තා.එයා මගේ ඔලුවට් කිස් එකක් දිලා.
"ගූඩ් නයිට් ටේ"
"ගූඩ් නයිට් කුකී" එහෙම කියලා අපි දෙන්නම නිදියගත්තා.