ජන්කුක් හොස්පිටල් එකේ කොරිඩොවේ හයියෙන් හයියෙන් මොනා කරන්නද කියලා හිතාගන්න බැරි නිසා ඇවිද ඇවිද හිටියා.ටේ ව ගෙනාව ගමන් ඩොක්ටර් එයාව ඇතුලට ගත්තා.එක "කුකී ඉදගන්න එන්න"එහෙම කියලා ජින් බලෙන්ම ජන්කුක්ව පුටුවක ඉන්දුවා.
"මට එයා එක්ක ඉන්න ඔනේ එයාට ගොඩක් රිදෙනවා ඇති" එහෙම කියද්දි ජන්කුක්ගේ ඇස් දෙකේ කදුලු පිරුනා.එක ඇහිලද කොහෙද නර්ස් කෙනෙක් ආවා.අපු "තේහ්යුන් ට කොහොමද එයා හොදින්ද?"
"එයාව දැන් ලේබර් රූම් එකට අරන් යනවා එයාගේ හස්බන්ඩ් කවුද?"එයා එහෙම කිවුවහම ජන්කුක් ඉස්සරහට ආවා.
"එයා ලග ඔයාට ඉන්න ඔනේද මිස්ටර්?"
දෙපාරක් හිතන්නේ නැතුව ජන්කුක්.
"ඔව්ව්"
"හරි සර් ඔයා ඉක්මනට ගිහින් ඔයා දාන් ඉන්න වොච් එවා මෙවා ටික ගලවලා ෆොන් එකත් තියලා රුම් එක් ඇතුලට එන්න"එහෙම කියලා එයා යන්න ගියා.
"ජන්කුක් ඔක්කොම හරියයි කලබල වෙන්නේ නැතුව ඉන්නකෝ"ජින් එහෙම කියලා ජන්කුක්ගේ ෆොන් එකයි එවා මෙවා ටික අල්ලාරන් එයාව යැවුවා.කාමරේ ඇතුලට ගිය ගමන් ජන්කුක්ගේ උගුර වෙලෙන්න ගත්තා.ටේ කාමරේ ඇද උඩට නිල් පාට හොස්පිටල් ඇදුම ඇදගෙන ඉන්න දැක්කා.ජන්කුක්ව දැක්ක ගමන් ටේගේ ඇස් දෙක කදුලු වලින් පිරෙන්න ගත්තා.ජන්කුක් ඉක්මනට තේහ්යුන් ලගට ගිහින් එයාගේ අතින් අල්ලගත්තා.
"කුකී මට බයයී"ටේ එහෙම කිවුවේ ජන්කුක්ගේ අත තවත් හයියෙන් අල්ලගන්න ගමන්.
"බය වෙන්න එපා පැටියෝ මන් ඔය එක්ක ඉන්නවනෙ මුකුත් වෙන්නේ නැහැ" එහෙම කියලා ජන්කුක් ටේ ගේ ඔලුවට කිස් එකක් දුන්නා.
"එහෙනම් මිස්ටර් ජියොන් ඔක්කොම හරිනේ" එහෙම කියලා ඩොක්ටර් ඇතුලට ආවා.
"සුභ පෑතුම් මිස්ටර් ජියොන් ඔයාලට ඉන්නේ පුතෙක්"එහෙම කියපු ගමන් ජන්කුක් ටේ දිහා බෑලුවත් මහන්සී නිසා එයාට හොදටම නින්ද ගිහින්.නර්ස් බබාව හොදනකොටත් ඒයා හොදටම අඩනවා එයාව පිරිසිදු කරලා ඉවර උනාහම නර්ස් ඈවිල්ලා බබාව ජන්කුක්ට දුන්නා.ඒ දුන්න ගමන් ම බබා අඩන එක නෑවෑත්තුවා.එයා හරිම ලස්සනයි හරිම හුරුබුහුටියි.ඉටපස්සේ එයා නිදියගෙන ඉන්න එයාගේ හස්බන්ඩ් දිහා බෑලුවා.එයාට දෙන්න පුලුවන් හොදම තෑග්ග දිලා එයා මෙයාව තවත් සතුටු කලා.
"තෑන්ක්ස් ටේ"එයා එහෙම කියලා එයාගේ බබාගේ නහයට කිස් එකක් දුන්නා.