🧚 Chapter 12 🧚

175 41 10
                                    

   ❤️❤️❤️❤

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

   ❤️❤️❤️❤

..........................................................................................

අහ් අවූ අනේ අනේ මගේ කකුල.... අනේ ලේ එනවා අහ් අහ්..... අනෙ මට රිදෙනවා 😥😥😥😥😥

ජේකේගේ කල්පනාව බිදිලා ජේකේ බැලුවා කොහෙන්ද ඒ සද්දේ එන්නේ කවුද ඒ කියලා... ඒ එක්කම තමා ජේකේ දැක්කේ බිම වැටිලා කකුල අල්ලන් කෑ ගහනට ටේ ව..... ජේකේ දෙපාරක් හිතන්නේ නැතුව කඩාගෙන බිදගෙන කාර් එකෙ දොරත් ඇරගෙන ඒකෙන් එලියට පැන්නා.... එයට ආවත් එක්කම කෑම අරන් ආව අර සුගාගේ ඇගේත් හැප්පිලාමයි දිව්වේ.... පවු අසරන සුගා ගෙනාපු කෑම වලින් බාගයක්ම එයගේ ඇගේයි බිමටයි වැටිලා තිබුන 🤣🤣🤣🤣🤣 ( Oh jk.... jk.... jk....)

අහ්.... 😥😥😥😥😥 අනේ කකුල.... ටේ හොදටම අඩනවා.

🙍: අනේ... අනේ මට සමාවෙන්න මම හිතලා කලේ නෑ අනේ ඔයාට ගොඩක් රිදෙනවද.... අනේ මම ඔයාව දාක්කේ නැහෑ..... අනේ ම.....
ඒ කෙනාට එච්චරයි කියන්න හම්බුනේ ඒ එක්කම ජේකේ....

Jk : අහ් අයිනට වෙනවා.... 😡 ටේ මොකද උනේ අහ්... මොකද්ද කකුලට උනේ....

ඒ එක්කම අර කෑම ඔක්කොම අහකට දාලා ජේකේ පස්සෙ දුවන් ආව සුග ඇවිල්ලා....

Suga : ඕයී උබට පිස්සුද හරකෙක් වගේ දුවන් එන්නේ... මොකද බිම දන ගහන් ඉන්නෙ දැන් නැගිටපන්... නැගි....

සුගා එතකොටයි දැක්කේ ජේකේ ඇයි බිම ඉන්නෙ කියලා....

අප්පටසිරි මේ ටේ නේද.... මොකද කොල්ලෝ මේ....

🙍 : අනේ සර් මට සමාවෙන්න අපි මෙයාව දැක්කේ නෑ වැරදිලා උනේ.... අනේ...

Jk : කට වහගෙන පැත්තකට වෙලා ඉන්නවාද ටිකක්. ජිමින් මොකද්ද දැන් උනේ මෙතන.... ටේ කෝ මට පෙන්නන්න කකුල මට හරියට බලන්න දෙන්න...

The owner of my smile👑️❤👑️Where stories live. Discover now