ඉතින් කොහොමද ළමයි... මේක මගේ first ff එක... Ship story එකක් නම් නෙවෙයි G X B එකක්... මන් මෙතන කතාව ගැන කියන්නේ නැහැ... ඔයාලා කියවලම බලන්නකෝ...
ගොඩක් වෙලාවට slow updates වෙයි හොදේ... කියවල බලලා, මගේ වැරදි ටිකත් කියලා, හිතට ඇල්ලුවා නම් vote එකකුත් දාගෙනම යන්න හොදේ... Cover එක අවුල් වගේද? මට edit කරන්න තේරෙන්නේ නැහැ අනේ... Sorry වෙන්න ඕන...
ඒනම් byeeeeeeee... First chap එකෙන් හම්බෙමූ...
Saranghae💜
YOU ARE READING
VIVID EYES ~ (PJM) fanfic by chocochip_mochi
Fanfictionබලාපොරොත්තු නැති ජීවිතයක් හරියට සීත සෘතුවට අහුවුණු රෝස මලක් වගේ... රෑ අහසේ පායපු පුංචි තරුවකට පුළුවන්ද ඒ තනිවුණු රෝස මලට උණුහුම දෙන්න... මට සමාවෙන්න ඔය දිලිසෙන ඇස්වලින් කියපු දේවල් තේරුම් නොගත්තට... පොරොන්දු වෙන්නම් ඒ දැකපු හීන හැබෑ කරනවා කියලා...