SOUL

359 48 1
                                    


වාව්.............!
Soul city එක මෙච්චර ලස්සන්ද?


මන් වෙනුවෙන් මෙච්චර දේවල් !

මන් කොච්චර දුක් වින්දත් ඒ දුක්විදල ගොඩනගා ගත්ත ජීවීතේ ගැන ගොඩක් සතුටුයි..

මට ආඩම්බරයි..

මන් වෙනුවෙන් Army ලා දෙන ආදරේ මුලු ලෝකයක් වෙනස් කරල..

අද ලෝකයක්ම මන් වෙනුවෙන් සුබ  පතනව.. මගෙන් පණිවිඩයක් එනකන් බලන් ඉන්නව..

මන් හරි Lucky නේද Army ...

මන් හරි Lucky නේද Army

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ආ මන්ද.. මන් මේ ටේ එක්ක ඇවිදින්න ආව.. එයාට මන් එක්ක ඇවිදින්න ඕනි කිව්ව. අනිත් කට්ටියනම් තාම ප්‍රැක්ටිස් කරනව

මේ දවස් වල අපිට තින්නෙ හරිම busy schedule එකක්. අපිට හරියට නිදාගන්න වෙලාවක් හොයාගන්නෙත් හරි අමාරුවෙන්.

කාලෙකින් live එන්නත් බැරි වුනා
නේද..

ටේත් manager ට මොනව කියලද මන්ද පැනගත්තෙ. ඒත් එහෙම හරි එන්න පුලුවන් වුන එක ගැනනම් මාර සතුටුයි.

දැන් මන් යන්න ඕනි Army..

දැන් 12.30 යි. මුලු ලොකෙම ඉන්න Army ලගෙන් congratulatory  massages ගලාගෙන එනව..

ඒ හැමදේකටම ගොඩක් ගොඩක් ස්තුතියි.. ගොඩක් ආදරෙයි..

ටේ ආව.. අපි යනව 👋

 අපි යනව 👋

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.






~Alma✍️~

Jimin D@¥ Where stories live. Discover now