That live ❤️😍❤️😍❤️ Saranheyoooo Minkook 💫
..............................................................................................
ඒ සුගා අපි දැන් මේක නවත්තමු නේද බන් අදට ඇති මට මහන්සියි බන්.
අපෝ මේ ටිකේම ගෙදර ඉදලා උබේ හොර ඇග පැය දෙකක් සෙල්ලම් කරන්න බෑ.... මැච් එකටත් ඔහොම කරපන් පුලුවන් නම් 😶
නෑ නෑ අදට කරහන් වල් පූසෝ මගුලක් නොකියා....
අදට ප්‍රැක්ටිස් ඉවරයි ආයේ අපි ඉන්ෆෝම් කරන්නම් එතකන් ඇලට් එකේ ඉන්න ඔක්කොමල්ලා....
උදේ ඉදන් Basketball practice කර කර හිටපු කට්ටියටම දැන් යන්න කියලා ජේකේත් සුගාත් Change කරගෙන එලියට ආවා... පස්සේ දෙන්නා කෑම කන්නයි කියලා කැන්ටීන් එක පැත්තට යන්න ගියා ඒ වෙනකොටත් ඉන්ටර්වල් දීලයි තිබුනේ. කැන්ටීන් එකෙන් කන්නත් අරගෙන දෙන්නත් එක්ක එතන එලියේ බෙන්ච් එකකින් වාඩි වෙලා කෑම කන්න පටන් ගත්තා.......
Jk : සුගා....... 😐😐😐😐
Suga : ඇයි මොකද?
Jk : මේකයි බන් මට දෙයක් දැනගන්න ඕනේ.....
Suga : 🤣🤣🤣🤣🤣🤣🤣 මේ මොකද බන් උබට වෙලා තියෙන්නේ වෙනදට කනට ගැහුවා වගේ ප්‍රශ්න අහනවා අද මොකද මේ 🤣 අම්මෝ අම්මෝ.....
Jk : ඒ ඕයී විහිලු නෙවෙයි බන් මම මේ හෙන අප්සට් එකේ ඉන්නේ බන් කියන එක අහපන්කෝ....
Suga : අහ් හ හා කියපන්කෝ එහෙනම් බලන්න.....
Jk : හ්ම්ම්ම්ම්...... ජේකේ දිගා හුස්මක් හෙලුවා....
උබට කවදා හරි හිතිලා තියෙනවද නිකන් කාව හරි නොදැක ඉන්න බෑ කතා නොකර ඉන්න බෑ කියලා... ඒ කෙනා අපි ලග ඉන්නවා නම් තව තවත් එයා එක්ක ඉන්න ආස හිතෙන, ඒත් එයා අපි ලග නැත්තන් එයා ලගට කොහොම හරි ලන් වෙන්න ඕනේ එයා මොනාද කරන්නේ කොහෙද ඉන්නේ මේ වෙලේ මොනවා කරනවා ඇද්ද...... ඒ වගේ දෙයක් දැනිලා තියෙනවද????
YOU ARE READING
The owner of my smile👑️❤👑️
Roman d'amourගමනාන්තයක් නොදැන, විකලපයක් නොමැතිව, ඔහේ ගලා ගොස් මුහුදට එකතු වන කුඩා දිය පහරක් සේ වූ ඔහුට...... යලි ජීවිතයක් දෙන්නට හැකි වූ ඒ අහින්සක ආදරයක්...... දුක් බර ආදරයක් සහ අවංක වූ ආදරයක්. Taekook ❤ 18 +🚫⚠️️♾