Jisoo pov
උදෙන්ම මම මගේ පලුව හොයන් එයාගේ ගෙදර ආවා. ඒ ආවේ sheluu එක්ක ගමනක් යන්න. එයාලගේ ගෙදරට ගියාම එහේ වැඩකරන ආන්ටිගෙන් sheluu ගේ ඔම්මාව ඇහුවා. ඇත්තටම ආන්ටි හරි හොදයි.වැඩකරන කෙනානම් කිවිවේ ආන්ටි ශෙලූගේ රූම් එකේ කියලා.මං ඉතින් මගේ ගෙදර වගේ උඩට ගියා. ඔහ් කොහොමත් ඒ වගේ තමා...හ්ම් ගියේ නම් මගේ මිතුරි හොයන්.
"Sheluu baba නැගිටින්න උදේ වෙලා. ගැනු ළමයි ඔහොම නිදා ගන්නවද ...." මට ආන්ටි ශෙලූව නැගිට්ටවනවා ඇහූනා. Sure එකටම අරකා තාම ගෙම්බා පොලොවේ ගහලා වගේ නිදි ඇති. මම room එක ගාවට ළං වෙලා හිතුවා.
"අහ් ආන්ටි Good morning ."
"Good morning Jisoo... බලන්න මෙයා තාම නිදි.ඔයානම් ඔයාගේ යාලුවා වගේ නෑනේ. " ආන්ටි එහෙම මම නෑ කියද්දිනම් මොකද්දෝ මන් දා ලැජ්ජාවක් ආවා.
මම හිනාවෙලා කිව්වා "අහ් ආන්ටි මම මෙයාව ඇහැරවන්නම් "
"Ok ... මම එහෙනම් යනවා. යාලුවා එක්කම එන්න එහෙනම් breakfast ගන්න. "
ආන්ටි මට වැඩේ පවරලා ගියා.දැන් ඉතින් මේ ගෙම්බිව ඇහැරවන්න එපැයි. හිතනවා වගේ ලේසි නෑ. Sheluuta නින්ද එක්ක තියෙන්නේ මාර love එකක්. දැන් ඉතින් මට තියෙන්නේ ඒ love story එකේ enemy ගේ චරිතේ කරන්න. එහෙම හිතලා මම එයාව නැගිට්ටවන්න කෑ ගැහුවා.
"ඒයි sheluu ඇති දැන් ඔය ඇද බදාගෙන හිටියා . නැගිටිනවා......ඒයි...... මෙයා නැගිටිනවා......අයියෝ....... බඩගිනි බන් . මොනාද අනේ කරන්නේ.එනවකෝ ඔයා ඔහෝම කුරිරූ ඇයි මගේ මේ සුටි බන්ඩි එක ගැන හිතන්නකෝ..."
එහෙම කියලත් මේකා ඇහැරුන්නෑ.ඒ love එකේ හතුරා වෙන්නම වෙනවා. Ok...එවෙලෙනම් මගේ මේ අඹ ඇටේ වගේ mind එකට ආවේ headphones දෙකක් හොයාගන්න කියලා..මම ශෙලූගේ table එක උඩ ඒක තියනවා දැක්කා.මම ඉතින් එක එයාට දාලා හයියෙන් සින්දුවක් දැම්මා. මෙන්න බොලේ ඇදේ හිටිය ගෙම්බි නැගිට්ටා.
" Hiii...Hello...දැන්ද පෙම් හමුව ඉවර කරේ." නිකන් නරහොල්මනක් දැක්කා වගේ මං දිහා බල්න ඉන්න sheluu ගෙන් මම ඇහුවා.
Jisoo pov end
ඊයේ රෑ මම ගොඩක් night duty කරලා නිදා ගත්තේ හෙටනම් දවල් වෙනකන් නිදා ගන්නවා කියලා. එත් මට ඇහුනා උදෙන්ම වගේ..... මම හිතන්නේ ඔම්මගෙ සද්දේ ලාවට. එත් ඉතින් මම ඇහුන්නෑ වගේ හිටියත් නෙමෙ... මම එවෙලේ ගොඩක් නිදි මතේ හිටියේ. ඒ නිසා හිටියා.ඊට පස්සේ මට මොකාද මන්දා උදෙන්ම මට කතා කරනවා ඇහුනා. එක ඉතින් ලාවට ඇහුන නිසා මම හිතුවේ ඔන්නි කියලා... කොහොම හරි ඒකත් නැවතුන නිසා මම නිදාගෙන හිටියා. පොඩ්ඩක් වෙලා ඉදලා මෙන්න මම එක පාට්ට musical show එකක් අස්සක ඉන්නවා වගේ සද්දයක් කන් දෙක පැලෙන්න ඇහුනා. එක නිසා මගේ නින්ද ගියා. ඒක නිකන් ගියේ මාව එපා වෙන කෙනෙක් හොයන් යන්න වගේ .ඉතින් ඒ සද්දේ නිසා එක පාට්ට ඇදේ ඉදැන් වුනා. ලාවට මූන උස්සල බලද්දී දැක්කේ දැකලා පුරුදු ඩයල් එකක්.
YOU ARE READING
Heart felt Love 🕊️💜️ (BTS Ff )
Fanfiction♥️....ආදරය කියන්නේ වෙනස්ම හැගීමක්.... 💐.....පරිපූර්ණ පිවිතුරු සිදුවීමක්... 👥....කාට කාවද .... 🌍....කොතැනක කොහොම ද.... 🌬️....සත්‍ය ප්‍රේමයද .... 💥....නැතිනම් ආකර්ෂණයද.... ආදී එන්නා වූද , විශ්වාසය,තේරුම් ගැනීම ,ඉවසීම, කැපකිරීම් වලින්ද පදනම්...