My story

464 69 26
                                    

අප්පා
:princess මොකෝ මේ ආ
:අනේ මත අප්පා එක්ක office එන්න ඕනි🥺
:අනේ ඉතින් බෑ කිවුවද යන් මගේ චූටි කෙල්ල
:ඔම්ම එපා කිවුව
:නෑ චිම් ගියොත් හැමදාම යන්න එයි
:කමක් නෑ මිසෝ අදට එක්කන් යන්නම් ආසාවනේ😁

මන් park jimin ඔම්මයි අප්පයි එක්ක සතුටින් හිටපු ටිකක් මුරණ්ඩු චරිතයක්..... මගේ මුළු ජීවිතේම වෙනස් වෙන්නේ මිසෝ නිසයි අපි දෙන්නගේ චූටි princess ජිසෝ නිසයි...... මිසෝ කියන්නේ ඔම්ම අප්පා කවුරුත් නැතුව අනාත නිවාසෙක හැදුන අහිංසක ළමයෙක් තාම මතකයි මට මගේ මැණිකව හම්බවුන විදිහ එක ආදරයකින් පැරදිලා කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලන්නේ නෑ කියලා හිතපු මම මිසෝ ඉස්සරහ ගොළු වුනා මේ මගේ කතාව

...Flashback two years ago....

මන් අවුරුදු දෙකක් පණ වගේ ආදරේ කරපු කෙනා කාරා මේ දවස් ටිකේ එයා මාව මග හරිනවා කියලා දැනන් හිටියත් මන් හිතුව ආයිත් කලින් වගේම එයා මාත් එක්ක ඉදියි කියලා...... කාරා මට කතා කරලා අපි වෙනද හම්බවෙන coffe shop එකට එන්න කිවුව එයා කතා කරේ සතුටින් නිසා මන් හිතුව දැන් ආයිත් කලින් වගේ මාව මග අරින්නේ නැතුව ඉදියි කියලා මන් කාරාව හම්බවෙන්න ගියේ ලොකු සතුටකින් ඒ සතුට තව පොඩ්ඩකින් නැති වෙනවා කියලා දන්නවනම් මන් කවදාවත් අද මෙතනට එන්නේ නෑ
Jim:කාරා
Kara:ජිමින් මන් මේක කියන්න ගොඩක් දවස් ඉදන් හිතන් හිටිය තවත් මට මේක හිතේ තියන්න ඉන්න බෑ මන් හොදට හිතුව අපි දෙන්න ගැලපෙන්නේ නෑ ඒනිසා ලේට්ස් බ්රේක් අප්‍
Jim:ඒත් කාරා ඔයා දන්නවනේ ම.....
Kara:මන් තව කෙනෙක්ට ආදරය කරනවා ජිමින් තවත් ඔයාට ආදරේ කරන්න බෑ ජිමින් බායි තවත් මන් ගැන හිතන්න එපා
මට ඒ වචන ඇහුනේ නිකන් හීනෙන් වගේ හිතුවේ නෑ එයා ඒ වගේ දෙයක් කියයි කියලා මගේ හදවත් කෑලි කෑලි වලට කැඩුන වගේ දැනුනේ මන් කෙලින්ම ගියේ දුක හිතුනු හැමවෙලාවෙම මන් යන park එකට ගිහින් හැමදාම වාඩිවෙන බෙන්ච් එකේ වාඩි වෙලා කල්පනා කරේ මන් තාම දකින්නේ හීනයක්ද කියලා ඒත් ඒක ඇත්තක් මන් ඇඩුව හයියෙන් ඇඩුව😭😭😭ඔව් මන් ලග පොකට් නයිෆ් එකක් තිබ්බ ඒක අරන් මන් මගේ අත කපා ගත්ත මැරෙන්න හිතේ අදහසක් තිබ්බේ නැති වුනත් හිතේ දුකට මන් ඒක කරා ඔව් ඒක මහා මෝඩ වැඩක් මන් දැනන් ඒත් මගේ හදවත මැරිලා ඉවරයි
:Exuce me
මට ඇහුනේ ගැණු කටහඩක් මන් ලේ එන අත තේරෙන්නේ නැති වෙන්න හන්ගගත්ත
Jim:වේ
:ඇයි ඔය අත කපා ගෙන බලන්න හොදටම ලේ යනවා
Jim:ඔයාට මොකද මගෙනේ අත කපුනේ මගේ අතින්නේ ලේ යන්නේ
Miso:වැඩක් නෑ නම් තමා ඔයා මෙහෙම වැඩක් කරේ ඇයි කියලා දන්නෙත් නෑ ඒත් ආසාවට කරේ නැනේ මොකක් හරි හේතුවක් ඇතිනේ ඒත් ඒකයි කියලා මේ වගේ මෝඩ වැඩ කරන්න ඕනේ නැනේ කට පියාගෙන පොඩ්ඩක් ඉන්න
පුදුම කොච්චියක්නේ දෙයියනේ කොහොම දැක්කද🙂එයා ලග තිබ්බ ලේන්සුවකින් මගේ අත තද කරලා ලේ එන්නේ නැති වෙන්න ගැට ගැහුවා
:හරි....මන් මිසෝ හදුනා ගන්න ලැබිච්ච ඒක සතුටක් ඔයා
Jim:හ්ම්ම් මන් ජිමින්
Miso:ඇයි ඔයා මෙහෙම දෙයක් කරන්න ගත්තේ දුකක් නම් ඒක කාට හරි කියන්න කියන්න කෙනෙක් නැත්තන් වට පිටාවේ තියන දේවල් වලට හරි කියන්න ඒකෙන් ඔයාගේ දුක අඩු වෙයි.... සමහර විට විසදුමක් හම්බවෙයි ඒත් මේ වගේ වැඩක් කරන්න එපා
ඇයි කියලා දන්නේ නෑ මට මෙයාට මගේ මේ දේ කියන්න හිතුන
Jim:මන් මේක කිවුවොත් අහන් ඉන්නවද
Miso:ඕහ් කියන්න☺️
මන් මට වෙච්ච ඔක්කොම කිවුව එයා එකට යන්තම් හිනා වුනා ඔව් එයාගේ හිනාවත් ලස්සනයි
Jim:ඇයි හිනා වුනේ මාව විහිළුවත් වගේද අපරාදේ කිවුවේ😒😬
මන් යන්න නැගිට්ට ඒ පාර මෙන්න මෙයා මගේ අත අල්ලන් ඉදගන්න කියලා ඔලුවෙන් කිවුව මන් ජීවිතේ එක පාරකට කෙල්ලෙක් කිවුව එක පාරකින් ඇහුවමයි ඔම්ම කියපු දෙයක් හැර කවදාවත් කාරා කිවුව දෙයක් වත් ඇහුවේ නෑ ඒත් මොකක්දෝ හේතුවකට මගේ හිත කිවුවේ මෙයා ලග ඉන්න කියලා ඉතින් මන් ආයිත් නැවතුනා
Miso:ජිමින් ඔයාට නැති වුනේ එක දෙයයි නේද තේරෙනවා ඔයා අඩන්නේ දුකට ඒත් ඔයාට සතුටු වෙන්න කොච්චර දේවල් තියනවද ඔම්ම අප්පා යාලුවෝ ඔයාට ඉන්නවා ඒ අතරින් ඔයාට නැති වෙලා තියෙන්නේ එක දෙයයි ගිය දේවල් ගැන හිතලා දුක් වෙන්න එපා ගිය දේට තව දෙයක් ලගට එනවා මේක දැක්කම ඔයාගේ ඔම්ම අප්පා කොච්චර දුක් වෙයිද ජිමින් ඒක හිතුවේ නෑනේද සතුටු වෙන්න දාහක් දේවල් තිබිල එක දේකට අඩන්න එපා සමහර වෙලා ඊට වඩා හොද දේවල් අපිට මගහැරෙන්න පුළුවන්.....දන්නවද, මට මේ ලෝකේ කවුරුත්ම නෑ ඔම්මවයි අප්පවයි මට මතක නැතිම තරම් අවුරුදු හතරෙන් අනාත නිවාසෙට එක්කන් ගිහින් කියලා විතරයි මන් දන්නේ මට මේ කාලෙට කවුරුත්ම නෑ මන් ගිය ඉස්කෝලෙත් කවුරුත් මාත් එක්ක කතා කරෙත් නෑ ඒ අතින් බැලුවම ඔයාට මොනවාද අඩු ජිමින් අඩන්න එපා ඔයාට ඊට වඩා හොද කෙනෙක් හම්බවෙයි අපෙන් දෙයක් ඈතට යන්නේ අපිට තව දෙයක් දීලා ඒක කොයි වෙලාවේ කොයි මොහොතක කොහොම එයිද කියන්න බෑ හැමවෙලේම සතුටින් ඉන්න පුළුවන් තරම්..... ඔයාට වටිනාකමක් දෙන්නේ නැති කෙනෙක් ලග ඉන්නත් එපා
මට ටික වෙලාවකට එයා කියපු කතාව ඇත්ත නේද කියලා
Jim:මියානේ ඔයා කියපු කතාව ඇත්ත😔ඔයා කියපු දෙයින් මට මන් ගැනම ලැජ්ජාවක් ඇති වුනා කුමාවෝ මිසෝ🥺🥺ඔයා මට තේරුම් කරලා දුන්නට කුමාවෝ🥺🥺ඔයා ගැනත් තව ටිකක් කියන්න පුළුවන්ද
Miso:මන් මිසෝ අවුරුදු 23යි එහා පැත්තේ තියන coffe ෂොප් ඒක මගේ කලින් කිවුවනේ ඔම්මයි අප්පයි නැති වුනා කියලා ඔව් ඒක accident එකක් අපි තුන් දෙනාම රෑ පාටියකට ගිහින් එද්දී ඉස්සරහින් ආපු ලොරියකට හැප්පිල😔මන් පිටිපස්සේ හිටපු නිසා ලොකුවට damage වෙලා නෑ ඒත් ඔම්මයි අප්පයි සදහටම මාව මේ ලෝකේ දාලා ගියා හොස්පිටල් එකෙන් මාව අනාත නිවාසෙකට දීලා මට අවුරුදු හතරයි හැමදාම මන් ඔම්මයි අප්පයි කවද හරි එයි කියලා බලන් හිටිය ඒත් ලොකු වෙද්දී තේරුනා ගිය දේවල් ආයිත් අපි ලගට එන්නේ නෑ කියලා මන් හිතන්නේ මන් දන්න කවුරුත්ම නෑදයෙක්වත් මට නෑ.... මන් හොදට ඉගෙන ගත්ත ඒත් මට ලොකු ජොබ් එකක් කරනවට වඩා ආස හිතුන coffe ෂොප් එකක් දාන්න මුලින් මන් පාර්ට් ටයිම් ජොබ් එකක් එතන කරේ මන් මගේම සල්ලි වලින් අන්තිමට coffe shop එකක් දැන්මා.... මගේ ජීවිතේට මන් වැඩිය කතා කරලාම නෑ.....හැමදාම වගේ රෑට මෙතනට එනවා ඇවිල්ලා අර ඉස්සරහ තියන ගහ ලග තියන බෙන්ච් එකේ ඉදන් මගේ ඔක්කොම දේවල් කියනවා ඒකයි මන් කිවුවේ කියන්න කවුරුත්ම නැත්තන් අපේ අවට තියන දේකට හරි කියන්න☺️අදත් එතනට යනකොට තමයි ඔයාව දැක්කේ යන්න හැදුවත් ලේ යනවා දැක්ක නිසයි කතා කරේ...
මන් එයාව හයියෙන් බදා ගත්ත ඇයි කියලා දන්නේ නෑ ඇත්තටම මට දුක හිතුන
Jim:අහ් මියානේ...
Miso:ම්ම් කමක් නෑ......මන් දැන් යන්න ඕනේ ජිමින් කුමාවෝ මාත් එක්ක කතා කරාට පස්සේ හම්බවෙමු
Jim:ඔයාටත් කුමාවෝ මගේ හිත හැදුවට බායි අනිවාර්යෙන් හම්බවෙමු
මන් එතනින් නැගිටලා ගියේ වෙනදට වඩා සතුටින් ඇයි කියන්න දන්නේ නෑ මට කාරාව අමතකම වෙලා ගියා ගෙදර ගිය ගමන් මන් කිවුවේ කාරා එක්ක බ්රේක් අප්‍ වුනා කියලා ඔව් එයාල පුදුම වුනේ නෑ මේකට කවුරුත් කැමැති වුනේ නෑ මන් එදා රෑ නිදා ගන්න ගියත් මට මැවිලා පෙනුනෙම මිසොගේ හිනාව එයාගේ කොන්ඩේ එයාගේ මූණමයි කොච්චර අමතක කරන්න අමතක කරන්න හැදුවත් එයාව මැවී මැවීම පෙනුන මට ගොඩක් දවස් වලට එතනිදම මිසෝව හම්බවුනා මේ ටිකට මාත් ගොඩක් වෙනස් වුනා මට තේරුණා මන් මිසොට ආදරෙ කරනවා කියලා මගේ මුළු ජීවිතේම නිකන් එයා වෙනස් කරා වගේ ඒත් මන් ඒක කියන්න බය වුනා එයා අකමැති වෙයි කියලා එහෙම වුනොත් අපි දෙන්න අතර තියන යාලුකමත් නැති වෙයි කියලා ඔය විදිහට මාස ගානක්‌ ගෙවිලා ගියා එක දවසක් මන් හිතා ගත්ත මොකක් වුනත් අද එයාට මගේ හිතේ තියන දේ කියනවා කියලා මන් call එකක් දීලා බීච් එකට එන්න කිවුව එයා එන්නේ නැති වෙයිද කියලා හිතුනා මිසෝ ආව මාව ගල් ගැහුනා වගේ අද එයා මාරම ලස්සනයි ඔව් ගොඩක්‌ මන් එයා දිහා ගොඩක් වෙලාවත් බලන් ඉන්න ඇති ආයිත් මන් මේ ලෝකෙට ආවේ මිසොගේ කටහඩින්
Miso:චිම් චිම්
Jim:අහ් මිසෝ
Miso:මොන ලෝකෙද හිටියේ😒
Jim:අගහරු
Miso:පේනවා😒
මන් අපි දෙන්නට dinner ගන්න බීච් එකේ හදපු ලස්සන තැනකට මිසෝව එක්කන් ගියා මන් දැක්ක එයා ගොඩක් සතුටින් ඉන්නවා ඒත් මට බයකුත් තිබුනා මේකට එයා කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා🥺
Miso:චිම් මෙතන හරි ලස්සනයි බලන්න
එයා ඉස්සරහට ඇවිදන් ගියා මන් ටිකකින් එයාගේ පිටිපස්සෙන් දන ගහන් කතා කරා
Jim:මිසෝ
Miso:චි.. චිම්😶
Jim:මිසෝ මන් දන්නේ නෑ ඔයා මේක කොහොම බාර ගනියිද කියලා ඒත් මට මේක තවත් හිතේ තියන් ඉන්න මිසෝ සරන්හේ.....
Miso:මොකක්😶
Jim:හදිස්සියක් නෑ ඔයා හිතලා බලලා කියන්න හදිස්සියක් නෑ ඔයාව අදුන ගත්ත දවස් වලමයි මටත් හොරෙන් මගේ හිත ඔයාට ආදරේ කරන්න අරන් තියෙන්නේ ඔයා කැමැති නැත්තම් කමක් නෑ අපි යාලුවෝ වගේ ඉමු
Miso:චි.... ම්... චිම් නදෝ සර්න්හේ මාත් ඔයාව දැක්ක කාලෙමයි ඔයාට ආදරේ කරේ ඒත් කියන්න බය වුනා මන් කාත් කවුරුත් නැති කෙනෙක්නෙ ඉති.....😳😳😳

My Whole World (Completed)Where stories live. Discover now