CHAPTER 04❤️

70 20 76
                                    


උදේම නැගිටලා ලෑස්ති වෙලා පල්ලෙහාට එද්දි අනික් දෙන්නත් ලෑස්ති වෙලා හිටියා.. සශිත් මොනාද මන්දා හදලා තිබ්බා ඒවත් කාලා අපි දෙන්නම අයියත් එක්ක ඉස්කෝලේට එන්න පිටත් වුනා.. විනාඩි 15ක් විතර යද්දි අපි ඉස්කෝලේ ගාවට ආවා.

හිතුවට වඩා ලස්සනයි වගේම හිතුවට වඩා හුගාක් ලොකුයි...

හිතුවට වඩා ලස්සනයි වගේම හිතුවට වඩා හුගාක් ලොකුයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

AUTHOR POV


ලමයින්ගෙන් අහගෙන ප්‍රින්සිපල් ඔෆිස් එක හොයාගෙන තුන්දෙනාම ගියා. යන අතරතුර ලමයි හමෝම තුන් දෙනා දිහා බැලුවේ අමුතු ජීවින් ටිකක් වගේ....ගෑල්ලමයි ඔක්කොම ශෙවෝන් දිහා බලාගෙන හූල්ලනවා (කොල්ලා ඉතින් හැන්ඩියානෙ) ශෙවෝනුත් ඉතින් හිනාවකින් හැමෝටම සංග්‍රහ කරන ගමන් යද්දි සශී නම් අර කෙල්ලොන්ට එකසිය ගානට රවන්වා...මේ කෝලම් බල බල ලි‍යාත් ශෙවෝන්ගේ අතේ එල්ලිලා ප්‍රින්සිපල් රූම් එක වෙනකම්ම ගියා

මේ කෝලම් බල බල ලි‍යාත් ශෙවෝන්ගේ අතේ එල්ලිලා ප්‍රින්සිපල් රූම් එක වෙනකම්ම ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

*(ශෙවෝන්)

knock knock.......

'come in'ඇතුලෙන් ඇහුනේ ගාම්භීර කටහඩක් ...ලියා වගේම සශිත් බය වෙල හිටපු නිසා ශෙවෝන්ම දොරත් ඇරගෙන ඇතුලට ආවා.එයාගෙ පිටිපස්සෙන්ම අනික් දෙන්නත් ඇතුලට ආවා.

😎 mr.kim මම

'අහ් mr. shewon එන්න එන්න මං මේ බලන් හිටියෙ ඔයාලා එනකන්'

💞THE HEIR OF MY HEART💞Where stories live. Discover now