ඉදින් ලන් චාන් සිය දීර්ඝ හාදුව අතරින්ම වෙයි යන්ග් සිය තුරුලට ඇද ගත්තේය....
"අවශ්‍යයයි...."
"කුමක්ද "
වෙයි යන්ග් ඇසූයේ තවද විමතියට වඩා සිනහවට බරවූ හඩකිනි....
"නුබව"
එපමණකින් වදන් අවසන් කල ලන් චාන් වෙයි යන්ග් සයනය මත පෙරලා ගත්තේ සිය උඩුකය වස්ත්‍රයද උණා දමමිනි.....
වෙයි යන්ගේ ගේ උඩුකය වස්ත්‍රය ලන්චාන් අතින් ඉවත් ව යෑමට ගත වූයේ ක්ෂණයක් පමණි.....
වෙයි යන්ග් සිය තුරුලට ගෙන ඔහුගේ උඩුකය සියුම් තැන් වේගවත් ලෙස පිරිමදිම්න ලන් චාන් කෙමෙන් සිය ක්‍රියාව ආරම්භ කලේ වෙයි යන්ගේ ගේ මුවින් සෙමින් කෑගැස්සීම් පිටවන අයුරෙනි.....
"ආහ්....ලන් චාන්...."
වෙයි යන්ගේ තවද ලන් චාන් හට සමීප වන විට දෙදෙනාගේම යටිකය වස්ත්‍රද ඉවත්ව යෑමට ගියේ සුදු මොහතකි....
වෙයි යන්ග් අසලට තවද සමීප වූ ලන් චාන් සිය ආවේගය මුසු රාගය මෘදු ලෙස ඔහු වෙත පිට කලේය....ලන් චාන් වෙයි යන්ග් තුලට ඇතුල් වෙද්දි ඔහුගේ මුවෙන් කෙදිරියක් පිටවූයේ නොදැනුවත්වමය.....
"ලන් චාන්.....ආ...හ්....ආ...."
ලන් චාන් වෙයි යන්ග් තුල සිටියදීම ඔහුගේ හිස මෘදු ලෙස සිපගත්තේය.....
අවසානයේ දෙදෙනාම වැසෙන ලෙස සයනය මත වූ පොරෝනය දැමූ ලන් චාන් ඔහුගේ සුරතල් සහකරුගේ වත දෙස බලා හිදියේ සිනාසෙමිනි.....
"කිමද තවද බලා හිදිනුයේ...."
වෙයි යන්ගේ අසද්දී,
"ඔය කුඩා මුඛය දෙස..."
"අහෝ ලන් චාන් නුබ නම් බෙහෙවින් අශ්ශීල වී ඇති හැඩයි.....
වෙයි යන්ග් මහ හඩින් සිනාසෙමින් පවසද්දී ලන් චාන් ඔහු සිය තුරුලට ගෙන හාදු මත හාදු ලෙස කෙටි සිපගැනීම් රැසක් ඔහු මත තැබීය......
"ඉදින් නුබ තමා වගකිවයුතු...."
ලන් චාන් පවසද්දී විමතියෙන් දෑස් අයා සිටි වෙයි යන්ග් පසුව එය සිනහවක් බවට හැරවීය.....
"එසේය....ඉදින් මා තමා සියල්ලටම වගකිව යුතු......"
වෙයි යන්ග් අමනාප මුසු හාස්‍ය ස්වරයකින් පවසද්දී ලන් චාන් යලිත් සිය හැගීම් සියල්ල පිට කලේ වෙයි යන්ග් නොසිතූ ලෙසින්....
ඉදින් එලෙසම ලන් චාන් වෙත තුරුලු වූ යීංලි කුලදෙටුවා සිය දෙනෙත් වසාගත්තේ සන්සුන් ස්වරයකින්.......
ඉවරයි.....ආටල් එකට ආසාවට ලියපු කතාවනෙ ඉතිං 🙊🦥.....
ස්පන්දනත් ලගදිම ඉවර වෙයි.....
එහෙනන් මම ගියා ....
_Shane_
YOU ARE READING
With You ||\\|| ඔබ සමග••[COMPLETED]
Fantasía"නුබ යීලිං කුලදෙටුවා නම් මා සාතන් වීමෙහිලා වරදක් නොදකිමි••••" The untamed , MGZS වඩා තරමක් වෙනස් වුවද කතාමාලාවට කිසිදු අපහාසයක් නොවන අන්දමට රචනා කරමි.....!!!! _Vion Zrash_