♡ 8 ♡

466 121 0
                                    

හවස් වෙලාව හරි නිස්කලංකයි. Coffee shop එකට වෙලා කෝපි එකක් බිබී පොතක් කියවන එක හරිම නිදහස් .ජිමින් හින්දා මං මේ තැනට පුරුදු උනා .

"Hey"
කල්පනා ලෝකෙ හිටිය මම පියවි සිහියට ආවෙ කාගෙ හරි කටහඬකින්.

KTH

Coffee Shop ♡ Taekook ♡ 🄲🄾🄼🄿🄻🄴🅃🄴Место, где живут истории. Откройте их для себя