CHAPTER 06 ❤️

77 19 55
                                    

??? - ලියා???


😍 - යේජින්


💟 - ඔයා සෙමිට්‍රි එකේ මොනවද කරන්නෙ


⭐ - මුලින් ඔයාලා දෙන්නා මෙහෙ මොනාද කරන්නේ කියන්නකො


😍 - අපි මේ....අතරම්ං වෙලා ඉන්නේ


⭐ - මොකක් ..අතරමං වෙලා😳


💟 - බය වෙන්න තරම් දෙයක් වෙල නෑනේ අප්පා.. අපි මීටර් 500 ක් විතර ආවෙ ගෙවල් හොයාගන්න පුලුවන් වෙයි මේම පොඩ්ඩක් වටපිට ඇවිද්දම


😍 - අතරමං උනත් ලොකු කමනම් නැති වෙන්නෙ නැ මේකිගේ.... යේජින් අපි පොඩ්ඩක් ඇවිදින්න ආවා කෝම හරි පාර මතක නෑ දැන් යන්න ... ශෙවෝන් අයියට කෝල් කරන්න ෆෝන් එකත් ගෙනල්ලා නෑ කියන්නකෝ


⭐ - කවුද ශෙවෝන් ??


😍 - අහ් ලියාගේ අයියා එයා


⭐ - අර සූජින් ....


💟 - ඔව් ඔව් එයා තමා ...ඔය මොනාද් සෙමිට්‍රි එකේ කරන්නෙ යේජීනා


⭐ - අහ්හ් මම අම්මා බලන්න ආවේ...


😍 - ඒ කියන්නේ...


⭐ - නේ ...මගෙ අම්මා අපිව දාලා ගිහිල්ලා..

🙂යේජින් කිව්වෙ වේදනාව පිරුනු හිනාවක් දාන ගමන්


💟- මියානේ යේජිනා...😣


⭐- ඔයාලගේ ගෙදර ඇඩ්‍රස් එක දන්නවනම් කියන්න. මං ගෙදර ගිහින් දාන්නම්


😍 - දන්නවා


සශී ඇඩ්‍රස් එක කිව්වම යේජින් අපිව ගෙදර එක්කන් ආවා...ගේට් එකෙන් ඇතුලට යද්දි දැක්කේ ශෙවෝන්ගෙ කාර් එක ගේ ඉස්සරගා නවත්තලා තියෙනවා


💟 - අවසන් ගමන යාමට සූදානම් ද මිතුරියනි

💞THE HEIR OF MY HEART💞Where stories live. Discover now