💟 - දැන් මට කියපන් ඇයි අඩන්නෙ ..අත රිදෙනවද
😍 - එයා මට පොඩ්ඩක්වත් කැමති නැද්ද බන්
ලියාට තේරුනා සශී කවුරු ගැනද කියන්නෙ කියලා ශෙවෝන් ගේ අද හැසිරීමෙන් ලියාටත් ඔය ප්‍රශ්නේ ඔය විදිහටම ඔලුවට ආවා..ඒත් එයාලා දැනන් හිටියේ නැ ශෙවෝන්ගේ ඔලුව මේ වෙලාවේ කෝමද කියලා
💟- සශි...මම කියන්න දන්නෙත් නෑ ඒක හරියටම ඒත් උබ මේ වගේ ඉන්නවා මට බලන් ඉන්න බෑ බන්
😍- මං ඈත්තටම ආදරේ කලා බන්😢 එයාට මාව නංගිගේ යාලුවෙක් ගානටවත් වටින්නෙ නැ වගේ....😢 මට තේරෙන්නෙ නෑ බන් මං මිරිගුවක් පස්සෙද දුවන්නෙ කියලා...මං දන්න එකම දේ මං එයාට කැමතියි ..එයා මට කැමති නැතුව ඇතිනෙ ...මං උබලා වගේ පෝසතුත් නෑ...ලස්සනත් නෑ .......😢😢😢මං උබටත් ද්‍රෝහි වුනා වගේ හිතෙනවා බන් මට
💟 - උබ මගෙන් මැරුම් කන්න එපා 😠 උබ දන්නවා අපේ පවුලේ කවුරුත් සල්ලි පස්සේ දුවන්නෙ නෑ කියලා...අනික උබ මට කිසිම ද්‍රෝහි කමක් කලේ නෑ..මගෙ අයියට උබ වගේ කෙල්ලෙක් ලබන්න පින නැතුව ඇති සමහර විට .....තාම එයා කැමතීවත් අකැමතීවත් කිව්වෙ නෑනේ ...උබනේ මේ කලබයෙන් පිස්සු නටන්නෙ
😍-😢😢😢😢😢😢
💟 - දැන් අඩන්නැතුව නිදා ගන්න මම යන්නම් ඒනම් පිස්සු නටන්න ලෑති වෙන්න් එපා
Meanwhile shewon prov 😎
ආආආආආආආආඅශ්හ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ් ඕකගේ අත කඩනවා මම 😡😡😡. මගේ කෙල්ලටම අත තියන්න කවුද දන්නෑ $#%$&^# ට අවසර දුන්නේ..😡😡.තෝව පනපිටින් හමගහනවා ....ආආශ්ශ්ශ්ශ්ස් රිදෙනවද දන්නෙ නැ...ඇහුවෙවත් නෑ මම .....ශෙවෝන් තමුසෙ නම් මහ මෝඩයෙක් නංගිගේ බැලමත් එච්චර හොද නෑ .....ගුඩ්නයිට් වත් කිව්වෙ නෑනේ ශිට්...අපරාදේ මටව්ත් කියන්න තිබ්බේ.....කෙල්ලෙක්ට සෙකන්ඩ් වෙන්නත් බෑනේ ඒම කියලා...ඒ වුනාට...............යා ශෙවෝන් කවදා කාපු කටුද මෙව්වා.......
YOU ARE READING
💞THE HEIR OF MY HEART💞
Фанфик'මින් හු ...ඇයි මේ' 'තමුසෙ මගෙන්ද අහන්නෙ ඇයි කියලා....මං තමුසෙට ආදරෙයි. ඇයි තමුසෙට ඒක තේරෙන්නෙ නැත්තෙ' 'මින්..' 'ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්.....තමුන් කැමති වුනත් අකැමැති වුනත් මට වැඩක් නෑ.. තමුසේ මගේ විතරයි' #මොහොතක්#ආදරයක්#පොරොන්දුවක් started - 2021.11.13