CHAPTER 2

1.3K 171 2
                                    

Jhope - අප්පට සිරි. අරූට මරු එකෙක්ව හම්බෙලා තියෙන්නේ.

Tae- සෝබිනා නේද.මට ඌත් එක්ක ජම්මන්ත වයිරයක් තියෙනවා.

Yoongi - මොකක්ද බං උබට ඌත් එක්ක තියෙන අවුල.

Jimin - ඇයි දන්නැද්ද පොඩි කාලේ මෙයාගෙ සෙල්ලම් බඩුව කැඩුවේ ඌනේ😂

Tae- ජිමිනා මේ.

Jimin - ඇයි සුදු මහත්තට තරහා ගියාද

Tae- මං උබ ගැන පස්සේ බලාගන්නම්

Jhope - මොකද කියන්නේ දෙමුද කොල්ලො දෙන්නට අමතක නොවන තෑග්ගක්.

Jimin - අපෝ මේ මං නම් නෑ ඕවට.දැක්කනෙ ඉස්සල්ලා.තව පොඩ්ඩෙන් කන බීරි වෙනවා.

Tae- අනේ මගෙ සූකිරි කැටේ එහෙම කියන්න එපා මැනිකේ මේක මගෙ නම්බුව ගැන ප්‍රශ්නයක් නේ. මගෙ ජිමින් කොටේ.

Jimin - අපෝ ඇති ඇති ඔය.වහගනිං ටැප් එක.

Tae- මේ කරගත්තාවූ පිං බලෙන් ලබන ආත්මේවත් උස යන්න ඕනෙ

Jhope - 😂😂
Yoongi - 😂😂

Jimin -  නවත්තහං උබලගෙ  ඔය සිරික්කිය.දැන් අපි මොකද කරන්නේ

Yoongi - මොකද කියන්නේ දෙන්නව දාලා හදමුද හොද කේක් එකක් 😏

Jhope - ඔය තියෙන්නේ හොද අයිඩියා එකක්.කාලෙකින්නේ කෑවෙත් නෑ නේ

ඔය අතරේ සෝබිනුයි ජන්ග්කුක්කුයි හිටියේ පඩිපෙලේ පන්තියට එන ගමන්. ඒක දැකලා කට්ටියම පඩිපෙළ ලගට ගියා .

Tae - අහ් කොල්ලො දෙන්නා. පන්සල් යනවා වගේ

Jungkook - ආශ්ට් වදකාරයෝ ටික

Yoongi - තොට පිස්සු ද ටේ. මෙහෙ කොහෙද පන්සල් තියෙන්නේ

Soobin - මොන්ට පිස්සු ද කොහෙද එන්න ජන්ග්කුක් යන්න

Jhope - එහෙම නිකං යන්න දෙන්න බෑනේ මල්ලී. අනික මේ අලුතෙන් ආව ලමයින්ට බඩගින්නෙ ඉන්න දෙන්න  බැ නෙ. සර් කියලා තියෙන්නේ ලමයින්ට හොදට සලන්න කියලා නේද ජිමින් . ජිමින් ! කෝ මේ කොටා. ඒ පාර මූ කොහෙ ගියාද

ඔක්කොම ජිමින්ව හොයන්න වටපිට බැලුවා.

Soobin - අද නම් බේරිල්ලක් නෑ වගේ අහුවෙච්ච වෙලාවෙ දුවන්න තමා තියෙන්නේ . ජන්ග්කුක් එහෙනම් දුවමු නේ.
ජන්ග්කුක්,                
මූ මට කලින් දුවලා ඉවරයි නේ.

My Little Bunny ♡ Taekook ♡ 🄲🄾🄼🄿🄻🄴🅃🄴Where stories live. Discover now