💟 - අහ් හා..හා. යන්😂 මුන්ට ගෙදරක ලයිට් එකක් දාගන්න බැරිද මං නැතුව ශික්....😒
කට්ටියටම හිතින් බැන බැන ලියා දොර ඇරියා..මුලු ගේම කලුවරයි මින් හු ටිකක් පිටිපස්සට වුනේ මෙතන වෙන හැම දෙයක්ම එයා දැනන් හිටිය නිසා...කවුරුත් ආවේ නැති එක ලියාට වගේම මින් හුටත් පුදුමයක් වුනේ කතා කරන් තිබ්බේ මේ විදිහට නෙමෙයි හින්දා ලියා ගිහින් ලයිට්ස් ඔන් කරනවත් එක්කම
😍😎⭐& හ්‍යුන් ශික් - 🎊🎉🎊🎉🎊🎉🎊🎉happpy birthday liyaaaaaaa🎊🎉🎊🎉🎊🎉🎊🎉🎊🎉🎊🎉
ලියාට තාම වුන දේ හිතා ගන්න බැරුව ගල් වෙලා වගේ බල්න් ඉද්දි තව කෙනෙක් පුදුම වෙලා බලන් හිටියා අනික් කට්ටිය දිහා ඔව් ඔව් ඒ මින් හු...සරසලා ඉවර කරල තිබ්බත් කට්ටිය තාම අතින් කටින් බඩු එල්ලන් 😂😂😂😂😂😂හ්‍යුන් ශික්ගේ ඔලුවේ අයිසින් , සශීගේ කටේ බැලුමක් , යේජින්ගේ අත් දෙකේම තව මොනද මොනාද බඩු, ශෙවෝන්ගේ ඇග පුරාම ක්‍රේප් පටි
😈 -;😂😂😂😂' මින් හු මහ හයියෙන් එක පාරටම හිනා වෙන්න ගත්තේ අනික් අයවත් හිනාගස්සගෙන
💟 - ඔයාලා.....ඔ...ඔයා...😭😭😭😭අනේ ඔයාලට මතකද ???ඇ....ඇයි ...............අනේ
ලියා අඩාගෙනම බිම වාඩි වුනා
😎 - ඒයි ..නැගිටින්න්න....යා පොඩි එකෙක් වගේ... කෝමද මගේ චන්ඩි කෙල්ලගේ උපන්දිනේ අමතක කරන්නේ...
ලියා ශෙවෝන්ව බදාගෙන අඩන්න පටන් ගත්තා.
😍 - යා ලියා ..දැන්වත් මේ පැත්ත බලපන්. අමාරුවෙන් මෙව්වා කලේ...අයියව ඕනෙ දවසක බදාගන්න පුලුවන්නේ
⭐- හොද පන ගිහින් ඉන්නෙ බන් ...තනියම කරන්නම් බන් ඕනෙ වැඩක් මේ හ්‍යුන් ශික් එක්ක නම් අයිමත් මුකුත් කරන්නෙ නෑ මන්
ලියා ශෙවෝන්ගෙන් ඈත් වෙලා බැලුවේ සශීල හිටපු පැත්ත
YOU ARE READING
💞THE HEIR OF MY HEART💞
Fanfic'මින් හු ...ඇයි මේ' 'තමුසෙ මගෙන්ද අහන්නෙ ඇයි කියලා....මං තමුසෙට ආදරෙයි. ඇයි තමුසෙට ඒක තේරෙන්නෙ නැත්තෙ' 'මින්..' 'ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්.....තමුන් කැමති වුනත් අකැමැති වුනත් මට වැඩක් නෑ.. තමුසේ මගේ විතරයි' #මොහොතක්#ආදරයක්#පොරොන්දුවක් started - 2021.11.13