CHAPTER 6

979 163 4
                                    

Sir- අහ් එනවා ඇතුලට. කෝ ජන්ග්කුක්

Tae- සර් මේ එයාට පොඩි අවශ්‍යතාවයක් ඇති වෙලා එයා ගියා.

Sir- දැන් ඇවිල්ලා ඉදගන්නවා.

ටේ කිසිම දෙයක් දන්නෑ වගේ පන්තියෙන් ඉදගත්තා.සර් පන්තියෙන් ගියාට පස්සේ හැමෝම බැලුවේ ටේ දිහා

Jimin - ඒ කෝ බං ජන්ග්කුක්

Tae-  දන්නවනේ මේ කොල්ලගෙ වැඩ 😌.

Yoongi - මොකක්ද බං උබ ඌට කරෙ.වැඩිය උඩ යන්නැතුව කියහංකො මොකක්ද කරේ කියලා .

Tae- මට අද හිතුනා මගෙ අතිජාතික මිතුරාගෙ අදහස ක්‍රියාත්මක කරලා බලන්න.

Jimin - අන්න යාලුවො.    
පොඩ්ඩක් ඉන්න ඔයා අර මනුස්සයාව lab එකේ හිර කරාද.නැත්නම් මට ඇහුනේ වැරදි විදිහට ද.

Tae-  ඒක තමා මල්ලී මං කිව්වේ.

Jimin  - මොකක්ද බං ඒ කරේ අපි ඒක කිව්වේ විහිලුවට වගේ උබ ඒක ඇත්තටම කරාද.

Jhope - ඌව එලියට ගනිං බං. නැත්නම් ඒක අස්සෙම මැරෙයි.

Yoongi - ඔව් බං. අනික තාම ඌ පොඩි එකෙක් වගේ හැසිරෙන්නේ.

Tae- වහගනිං උබලගෙ ඔය කටවල්. හොද වැඩෙ ඕකට ආව මෙතන මාත් එක්ක හැප්පෙන්න. අද අපි මේක සමරන්න ඕනෙ. වරෙං අද මගෙ ගානෙ කෑම.

Jhope - අනේ ඇත්තමයි මූ නම්

______________

Jungkook - ඇයි කාටවත් මං කියන දේ ඇහෙන්නැත්තේ. ටේ ඇයි ඔයා මට මෙහෙම කරන්නේ.මේ දොර අරින්නකො. මට ගොඩක් බය හිතෙනවා😭😭😭.

ජන්ග්කුක් හොදටම අඩලා එතනම නින්ද ගියා

_______________

Jhope - ඒ ඌ හොදටම අඩනවා ඇති බං. පව් බං

Tae- මොකෝ මේ උබලට පින් සිත පහල වෙලා.

Soobin - ඔයාල කවුරු හරි ජන්ග්කුක්ව දැක්කද.

Tae- අහ් ජන්ග්කුක් ද එයා ගියා නෙ

Soobin - ගියා !

Tae- ඔව් එයා ගෙදර ගියා මට කිවුවා ඔයාට කියන්න කියලා.

Soobin - අහ් ඒකත් එහෙමද . ඒක නෙමෙයි taehyung කවද ඉදන්ද ජන්ග්කුක් ඔයත් එක්ක ඔච්චර ලගින් ඉන්නේ.

My Little Bunny ♡ Taekook ♡ 🄲🄾🄼🄿🄻🄴🅃🄴Wo Geschichten leben. Entdecke jetzt