~~ මේ.. මේකයී මේකේ පොඩිම පොඩි 18+ කෑල්ලක් තියේ.. 😁 ඔන්න කිව්වා.. හැබැයි පොඩි එකක් හොදේ.. බැරි කට්ටිය කියවන්න එපා.. 🌚 ~~
හෙල්මට් එක ගැලෙව්වම එතන හිටියේ වෙන කවුරුවත් නෙවෙයි සුගා..
ගලවපු Helmet එක bike එකෙන් තිබ්බ සුගා ජීමින් දිහා බලාගෙනම බයික් එකෙන් බැහැලා ජීමින් ගාවට ඇවිත් බිම වැටිලා ඉන්න ජීමින් දිහාට නැවුනේ ජීමින්ගේ හදවතේ ගැස්ම තව තවත් වැඩි කරන ගමන්..
🐱 - "බබා බය උනාද??😈"
ජීමින්ට තාමත් තමන් ඉස්සරහ මේ ඉන්න රූපේ සුගාගෙමයි කියලා විශ්වාස කරගන්න බැරි තත්වෙකයි හිටියේ .. 😰
Flash back.. ⚡
At suga s mansion..
🐱 - "ජන්කුකා අද ජින් හ්යුන්ග්ගේ ගෙදර party එකක් දාමු.. මට හිතෙනවා අද මොකක් හරි සතුටු හිතෙන ආරංචියක් අහන්න ලැබෙයි කියලා.."
🐰 - "ඒ කිව්වේ hyung.."
🐱 - "ඒක පස්සේ කියන්නම්.. office එකෙන් ටේව එක්කගෙන වරෙන් රෑට ගිහිල්ලා.."
🐰 - "හ්යුන්ග් මම??😳"
🐱 - "ඔව් ඇයි ටේව යාලු කරගන්න උවමනාවක් නැද්ද?"
🐰 - "හ්යුන්ග්.. හ්යුන්ග්නම් දෙවියෙක්..🤩"
🐱 - "මන් නම්ජූනට කියන්නම්..
ආ තව දෙයක් මට තමුසෙගේ bike එක ඕනේ හවසට.."
🐰 - "හරි හ්යුන්ග් මන් යතුර දෙන්නම්.."
🐱 - "ම්ම්..."
📱
🐱 - "හොබියා.."
🦄 - "ඕ කියහන්.."
🐱 - "අද ජින් හ්යුන්ගේ ගෙදර partyයක් වරෙන් 9.30 වෙද්දී.."
🦄 - "අද බෑ බන් කලින් දා ගත්තු වැඩක් තියෙනවා.."
🐱 - "මොකද්ද මහ රෑ උබ කලින් දා ගත්තු වැඩේ.. 🤨"
🦄 - "උබට ඒවා වැඩක් නෑනේ.. 😏"
🐱 - "හරි හරි එහෙන්ම් මන් තිබ්බා.. එහෙනම් විනෝද වියන්කෝ.. 😒"
📱/
.
.
.
.
.
.📱
🐰 - "කියන්න හ්යුන්ග්.."
ESTÁS LEYENDO
Meaw's Endless Love (YoonMin)
FanficBoy × Boy story Read and enjoy guys... 🖤🖤🖤 Maybe there will be mature parts.. If you are not familiar with them don't read... Don't report if you can't read with open mind.. There are so many readers who love this stories so don't destroy their d...