CHAPTER 11❤️

68 20 56
                                    

LIYA 'S PROV

 එක පාරටම එයා මාව ඇදලා අරගෙන තුරුල් කරගද්දි දැනුන හැගීම මොකද්ද මන්දා.....ඒ උනුහුමට මං හුගාක් ආස වුනා....මමත් ඒ පපුවට ගුලි වුනේ හරිම ආසාවෙන් ....බස් එක බ්‍රේක් ගැහුවමයි දැක්කේ ඉස්කෝලේ ලගටම ඇවිත් කියලා. මින් හුවත් දාලා ඉස්කෝලේ ඇතුලට දිව්වෙ රතු වේගේන එනවා වගේ දැනුන නිසා🙈

පන්තියට දුවන් යන මගදි කාගේ හරි ඇගේ හැප්පුන නිසා අයිමත් අඩි දෙකක් විතර පස්සට විසි වෙලා ගියා...වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි ඒ කෙනා මගේ ඉන වටේ අත දාලා මාව අල්ල ගත්තා....ඔලුව් උස්සලා බැලුවෙ කවුද කියලා


💟 - ඔහ් වූබින් මියානේ...මගේ වැරැද්ද... මියානේ


දෙතුන් පාරක් සමාව ඉල්ලුවත් මේ යකා නෙමෙයි මාව අත ඇරියේ


💟 - වූබින් !! මාව ඇහෙනවද......


වූබින් - අහ් සොරි...මේ...ඔයාට ප්‍රශ්නයක් නෑනේ


😈 - එයාගේ ප්‍රශ්න මං බලගන්නම් තමුසේ පලයන් ....


මායි වූබිනුයි දිහා පුච්චලා අලු කරලා දන්න වගේ බලන් ඉන්න මින් හුව දැක්කම ඇත්තටම බය නොහිතුනා කිව්වොත් බොරු


වූබින් - 😏අහ් හ්‍යුන්ග් ...ඔයාගේ යාලුවා වැටෙන්න ගියා..ඒකයි අල්ලගත්තේ...මං ගිහින් එන්නම් ඒනම් ස්විටි..


😈 - තමුසේ අල්ලගත්තට වඩා බිම වැටුනනම් සැපයි😏


💟 - තැන්ක් යු වූබින් උදව්වට ..දැන් ඔයා යන්න


තව ටිකක් වෙලා හිටියොත් දෙන්නගෙන් එක්කෙනෙක් ජීවත් වෙන සීන් එකක් තිබ්බ නිසා ඉක්මනට ශේප් කරලා වූබින්ව යැව්වා..


😈 - තමුසේ මොකටද ඌට තැන්ක් යු කියන්නෙ අහ්හ්😏


💟-තමුසෙගෙත් මහ ලොකු කමනේ ...තව පොඩ්ඩෙන් මට පස්සක් කඩෙන් ගන්න වෙනවා...හොද වෙලාවට වූබින් අල්ලගත්තේ..

💞THE HEIR OF MY HEART💞Where stories live. Discover now