දැන් නම් ටේගෙ රතු කට්ට පැන්නා.
Tae- ඒ කියන්නේ තමුන් මට සමාව දෙන්න නෑ .
Jungkook - නෑ නෑ නෑ දෙන්නම නෑ.ඔහොම නෙමෙයි කොහොම කිව්වත් මං සමාව දෙන්නෙ නෑ.
Tae- 😤 මගේ ඉවසීමේ සීමාව දැන්නම් පැනලා ඉවරයි ජන්ග්කුක්.
Jungkook - ඉතින් මට මොකෑ.
Tae- අහ් ඒ කියන්නෙ තමුන් මට දැන් බයත් නෑ.
Jungkook - නෑ තමා මං මොකටද තමුන්ට බය වෙන්නේ.
Tae- ඇගට පන නැති උනාට කටට නම් හොදට පන තියෙනවා නේ. මං දන්නවා කොහොමද බය කරගන්නේ කියලා .
Jungkook - ඒ පාර ඔය මොකක් ද කරන්න යන්නේ.
ටේ හිමින් හිමින් ජන්ග්කුක් ගාවට ආවා. ජන්ග්කුක් හිටියෙ ඇදේ නිසා ජන්ග්කුක් ඇදේ කොනටම ගියා . ටේ ජන්ග්කුක් ගාවට ඇවිත් ජන්ග්කුක්ගෙ අත් දෙපැත්තට කරලා එයාගෙ අත් දෙකෙන් ජන්ග්කුක් ගෙ අත් දෙක ඇදට කරලා තද කරලා .ජන්ග්කුක් ගෙ මූනට එබුනා
Jungkook - අයින් වෙන්න මොනවද කරන්නෙ
Tae- මොකෝ මොකො මේ බය වෙලා .තාම මන් මොකුත් කරෙත් නෑනෙ. මතක ඇතිනෙ කලින් kiss එක දෙන්න කියලා පැනලා ගියපු විදිහ ඒකට පනිශ්මන්ට් එකත් දෙන්නත් අමතක උනානෙ . දැන් ලෑස්ති වෙන්න විදවන්න bunnY boy.
Jungkook - අනේ එපා . මගෙ first kiss එක ඔය වගේ ගෝත පැටියෙකුට දෙන්න මට කිසිම උවමනාවක් නෑ . අයියෝ මගෙ kis....
එච්චරයි කියන්න හම්බුනෙ ටේ ජන්ග්කුක්ගෙ තොල් අල්ල අත්තා. ජන්ග්කුක් කොච්චර දැගලුවත් ටේත් එක්ක හැප්පෙන්න ජන්ග්කුක්ට බැරි උනා . ටේ ජන්ග්කුක් උඩු තොලයි යටි තොලයි පිලිවෙයින් උරන ගමන් ටේගෙ එක අතක් ජන්ග්කුක්ගෙ ටී එක යටින් අරන් ගියා. ජන්ග්කුක්ට එයාට ලැබෙන වින්දනය දරා ගන්න බැරුව කෙදිරි ගාන්න ගත්තා
අහ් ... ටේ .... ම්ම්ම්ම් ඕක නවත්
ම්ම්ම්ම් .....
ටේ .......ම්ම්ම්ම් ........හි...යු...න්
ම්ම්ම්ම්ම්ම්..........
Jungkook - හි..........යු.............න් ඇවි......ල්ලා.....
Tae- මො මො මොකක්....