CHAPTER 9

922 161 6
                                    

Jungkook - හූ........පුලුවන් මාව අල්ලගන්නවා.මෙතන අනුන්ගෙ පෝන් උස්සලා මදිවට තව වැඩ දාන්නත් එනවා.

Tae- ජන්ග්කුක් තමුන් හිතුවද මේක තමුන්ගෙ ගෙදර කියලා හිතෙන හිතෙන තැන්වල දුවන්න.කියන දේ අහලා ඔය දුවන එක නවත්තනවා.

දෙන්නම උඩ තට්ටුවේ වට රවුම් ගැහුවා.

Tae - අල්ලගත්තා.මේ මගෙන් පැනලා යන්න කාටවත් බෑ මල්ලී.දැන් ඉතින් ඔය පෝන් එක දෙනවා.

Jungkook - මගෙ බෙල්ල අතඅරිනවා.මට මොනවා උනත් මගෙ පෝන් එක නම් තමුන්ට දෙන්නෑ.

ටේයි ජන්කුකුයි උඩ තට්ටුවේ ඉදලා පෝන් එකට රන්ඩු වෙනවා.වෙලාව කියන්නේ දෙන්නගෙම අතින් පෝන් එක ලිස්සලා පල්ලෙහ තට්ටුවට වැටිලා කුඩේ කුඩු උනා.දෙන්නගෙම ඇස් දෙක උඩ ගියා පෝන් එක කුඩු උන විදිහ දැකලා.දැන්නම් ජන්කුක්ගේ ඇඩිල්ල පටන් ගන්න ඔන්න මෙන්න.මේ සද්දෙ ඇහිලා mrs kim එලියට ආවා.

Jungkook -😖😖😖

Tae - ඔය අඩන්න එහෙම නෙමෙයි නේ යන්නේ.

Jungkook - 😖😖😭😭😭😭😭😭😭 මගෙ පෝන් එක.ජින් හියුන් මට birthday එකට ඒක අරන් දුන්නේ.

Tae - අයියෝ අඩන්න එපා මට මේ වෙලාවෙ කිරි බෝතල් හොයන්න බෑ . අන්න ඔම්මා එනවා ඔය ඇඩියාව නවත්ත ගන්නකො.මන් පෝන් එකක් නෙමෙයි පෝන් කඩයක් උනත් අරන් දෙන්නම්.

Jungkook -  😭😭😭😭

Mrs kim -මේ මොකද මේ මගෙ හුරතල් කොල්ලා අඩන්නේ.ටේ මොකක්ද මේ ලමයට කරේ.
____________________________

Kim bun- hong

Mrs kim ව අදුන්වලා දෙන්න බැරි උනා නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Mrs kim ව අදුන්වලා දෙන්න බැරි උනා නේ.ඔන්න මේ තමයි ටේගෙයි නම්ජූන්ගෙයි ඔම්මා.

_

_________________

Tae - මන් මොකුත් කරේ නෑ මෙයා නේ එක පාරට ටැප් එක ඇරියේ.

My Little Bunny ♡ Taekook ♡ 🄲🄾🄼🄿🄻🄴🅃🄴Where stories live. Discover now