🌀 Chapter 22 🌀

174 34 11
                                    

යුන්ගි කතාව කියලා ඉවර වෙනවත් එක්කම හැමෝගෙම ඇහෙන් කදුලක් වැටුණෙ හදවතට දැනුන වෙදනාව නිසා....
පෙර ආත්මයේ වුණ දෙවල් අමතක වුණත් ඒ හැගීම අමතක කරන්න පුළුවන්ද...
යාළුවො වුණත් එතන තිබ්බ සහොදර බැදීම කාටවත් විනාශ කරන්න බෑ....
කොච්චර කල් ගියත් ඒ බැදීම හැමදාටම පවතීවි...

🐨 : " ම්ම්ම් හරි... දැන් මෙකටයි  ජූලියාටයි තියෙන සම්බන්ධෙ මොකක්ද..."

🐱 : " ඒ වංශාධිපතියගෙ දුව තමයි ජූලියා .... හොදට බලන්නකෝ ඔය paint එක දිහා...."

🐰 : " හියුන් දැන් අපි මොකද කරන්නේ..."

🐱 : " බය වෙන්න එපා ජන්කුකා ජූලියා තාම arrest කරලා ඉන්නෙ එතකන් අපිට නිදහසේ ඉන්න පුළුවන්..."

🐥 : " හියුන් ඇත්තටම ඔයා mafia leader කෙනෙක්ද...."

🐱 : " ඔව් ජිමිනා...."

🐯 : " ඒක තමා එහෙනම් එදා අරුන්ට නෙළුවෙ...."

🐱 : " ම්ම්ම් මං හැමවෙලේම ඔයාලාව follow කළානෙ එකයි වෙලාවටම එතනට ආවේ...."


🐨 : " එතකොට කොහොමද ඔයා මෆියාවලට සම්බන්ධ වුණේ යුන්ගියා....."

🐱 : " එහෙම විශේෂයක් නෑ ඉතින් ආසාවට සෙට් වුණා "

🦄 : " යා..... යුන්ගියා පිස්සුද බං ඕවට ගියාම ආයේ හැරෙන්න බෑ බං...."

🐱 : " මට කවුරුවත් කරදර කරන්නේ නෑ බං බය වෙන්න එපා මොකද මාෆියා ලොකෙ කවුරුවත් මාව දැකලා නෑ අඩුම මගේ ගොලයෙක්වත් "

Dream Of The DestinyWhere stories live. Discover now