CHAPTER 17❤️

77 15 104
                                    


එක පාරටම ලගම තිබ්බ මේසේ තිබ්බ කෑම ප්ලේට් එකක් අරන් යේජින් හ්‍යුන් ශික් ට ගහගෙන ගහගෙන ගියා😂


⭐ - එල වස්සා 😭😭 තමුසෙට ඕක කියන්න මෙච්චර කල් ගියාද අහ්හ්හ්..😭😭 මං කොච්චර කල් තිස්සෙද බලන් ඉන්නේ...😭😭 ඌරා......


හ්‍යුන් ශික් - ආහ්හ්හ්😣 රිදෙනවා වැස්සියේ....😣 නවත්තනවා... හයියූ දැන් කිව්වනේ ඉතින් 😣 .....අනේ මැනිකේ නවත්තපන්කෝ😣


⭐ - තමුසෙට මෙහෙම නෙමෙයි ගහන්නෝනේ... 😠😭 හරකා...


😈 😍 💟 - 😂😂😂😂😂😂😂😂


හ්‍යුන් ශික් - පාප මිත්‍රයෝ... මේකිව අල්ලගනිල්ලකෝ... හිනා වෙවී ඉන්නැතුව😣 කතා කරද්දි ගහන්න ඔට්ටු නෑ වදේ😫


😈 - පවුල් ප්‍රශ්න වලට මැදි වෙන්න බෑ බන්😂💔 උබලම විසදගනින්... හ්‍යුන් ශික් උබ රීලොඩ් දාන නම්කියට කියන්නම් නේද වෙන අයියා කෙනෙක් හොයා ගන්න කියලා😂💔


⭐ - මොන නම්කියද අහ්හ්හ්....😠 .... තමුසෙව මරනවා මම අද ....


💟 - හෙට නිව්ස් වල හෙඩ්ලයින් එක😂💔 පාර්ක් සමාගමේ අනාගත උරුමක්කරු ආදරය ප්‍රකාශ කල මොහොතේම ජීවිතක්ශයට....හේතුව නම්කියෙක්ට රීලෝඩ් දමා හසු වීම


හ්‍යුන් ශික් - උබලත් යාලුවොනේ...ආව්ව්ව්ව්....කතා කරද්දි ගහන්නෙපා යකෝ😣 ඒම නංගියෙක් නෑ මැනිකේ...


⭐ - කවුද අහ්හ් යකා?? මන්ද??


😈 - යං මැනික අපි 😂 සශී උබත් එන්න යන්න... හ්‍යුන් ශික් ජීවතුන් අතර හිටියොත් ක්ලාස් එකට වරෙන් හොදේ මං ගියා😂


.

.

.

.

.

.

.

.

.

.

#පන්තියට යන අතරමග

💞THE HEIR OF MY HEART💞Where stories live. Discover now