CHAPTER 18❤️

69 18 91
                                    




වූබින් - ඔම්මා .....අරූ මගෙන් කෙල්ලවත් උදුරගත්තා... ඒත් කටවහන් හිටියේ ඔයා කිව්ව නිසා ඔම්මා😠😠 තවත් නම් බෑ ඔම්මා ඌ මගේ ආසාවත් උදුරගත්තා...😠😠 මගේ දේපලත් උදුරගන්නවා...තවත් ඉන්න ඕනෙද ඔම්මා මම😠😠


👱‍♀️ - ඉන්නකෝ පුතා......ජීවොන් ට (මින් හුගේ අප්පා) ගානට වැඩේ සෙට් කරලා තියෙන්නෙ මම..අප්පගේ පස්සෙන්ම දුවවයි පුතාවයි යවමු


වූබින් - 😠 මට නම් බෑ ඔම්මා තවත්...


👱‍♀️ දැන්ම නෙමෙයි වූබින් ..දැන්ම නෙමෙයි ....ආසාවට ටිකක් උඩ පැනපුදෙන්කෝ 😏 පස්සේ කකුලෙන් ඇදලා පිහියෙන් අනිමු...ඔයාට තියෙන්නේ අප්පගේ ඔලුවට විස පුරෝලා ඔලුව වෙනස් කරන එක විතරයි..

.

වූබින් - හරි ඔම්මා....බලමුකෝ හ්‍යුන්ග් කොච්චර කාලයක් ඕක කරයිද කියලා... මට නැති කෙල්ලෙක් තමුසෙටත් නෑ😏




./////////////////////////////////////////////////////////////////////////////////////////////////////////


දෙන්නත් එක්ක හැමෝටම සතුටු ආරංචිය කිව්වේ හරිම සතුටෙන් ...හැමෝම හදවතින්ම මින් හුගේ අනාගතේට සුභ පැතුවා....මින් හුයි ලියයි ඊලගට පිටත් වුනේ මින් හුලගේ මැන්ශන් එකට නූනටත් මේ ගැන කියන්න.


at lee mansion


👵 අනේ පොඩි මහත්තයා.......හොදින් ඉන්නවා නේද පුතේ.. පුතා නැතුව ගේ මලගෙයක් වගේ ... 😭ජේක්‍යුන්ග් දුව ඇවිදින මල මිනියක් වගේ..😭.ඇයි පුතා මෙච්චර කල් නූනව බලන්න ආවේ නැත්තේ පුතේ😭😭


ඇතුලට යද්දිම අජුම්මා දුවන් ඇවිත් මින් හුව අල්ලගෙන කියවගෙන කියවගෙන ගියේ සතුටට... ඔම්මා නැති මින් හුටයි ජේක්‍යුන්ග්ටයි පොඩි කාලේ ඉදන් ඒ අඩුව පුලු පුලුවන් හැටියට පිරෙව්වේ මේ අජුම්මා.. ඒක නිසාමයි කුඩම්මට මෙයාව පෙන්නන්නත් බැරි..

💞THE HEIR OF MY HEART💞Where stories live. Discover now