i'm sorry mister ... අපිට තාම මුකුත්ම කියන්න බෑ.. ජීවිතේ එයාගෙන් ලේ හුගක් ගිහිල්ලා...ජීවිතේ ගැන සීයට පනහක විතර බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්..'
කියලා ඩොක්ටර් ගියා... අයිමත් කට්ටියම පුටු උඩට කඩන් වැටුනා..
💟 prov
හරියට අවුරුදු ගානකට කලින් වගේ...ඒ සිද්ධියයි මේ සිද්ධියයි අතර කිසි වෙනසක් නෑ වගේ... කෞෂි අපිව දාලාඅ ගියෙත් මාව බේරගන්න ගිහින් ... දැන් මගේ මින් හූ.. නෑ නෑ මින් හුට මුකුත්ම වෙන්නේ නෑ....අනේ දෙවියනේ..මගේ මින් හුව බේරලා දෙන්න...මගේ ආදරේ....ඇයි මින් හු මට මෙච්චර ආදරේ කලේ... ඔයාගේ ජීවිතේ ගැණවත් ඔයාට හිතන්න් තිබ්බා...ඔන්නි අඩනවා...එයාගේ මල්ලි වෙනුවෙන්... මල්ලී මෙහෙම වෙන්න හේතුව මං....මගේ ජීවිතේට එන හැමෝටම මොකක් හරි ප්‍රශ්නයක්.....බාප්පා කිව්වා හරි මම මානසික ලෙඩෙක් .... ආදරනීයන් වෙනුවෙන් මුකුත් කරගන්න බැරි බය ගුල්ලෙක් .....අහ්හ්හ් මගෙ ඔලුව පුපුරන්න වගේ...😣 හැමදේම බොද වෙනවා.....වටේම කලු පාට වෙලා ගියෙ නිමේශයකින්
A/N
ලියා එකපාරටම සිහිය නැතුව ඇදගෙන වැටුනා....
⭐ ලියාඅ......
යේජින්ගේ කෑගැහිල්ලට හැමෝම ඒ පැත්ත බැලුවා....
😎 දේව් දේව් කතා කරන්න...අනේ මැනික ඇහෙනවද මාව....😭
😍 ලියා ප්ලීස්
' අනේ ලියාරා ...ඇස් අරින්නකෝ '
හ්‍යුන් ශික් - හ්‍යුන්ග් ඉක්මනට ඩොක්ටර් කෙනෙක් ගාවට අරන් යන් ..
ශෙවෝන් ඉක්මනට ලියාව හරහට වඩාගෙන ඩොක්ටර් කෙනෙක් ගාවට දිව්වා... ඩොක්ටර් ලියාව චෙක් කරද්දි හැමෝම එලියට වෙලා හිටියේ කලබලෙන් ....ඒත් එක්කම ආවේ මින් හුව චෙක් කරන ඩොක්ටර්
👨⚕️ පේශන්ට් ගෙ තත්ත්වේ හොද අතට හැරිලා තියෙන්නෙ.. අවදානමක් නෑ.. හැබැයි කවදා සිහිය එයිද කියන්න දන්නේ නෑ....
YOU ARE READING
💞THE HEIR OF MY HEART💞
Fanfic'මින් හු ...ඇයි මේ' 'තමුසෙ මගෙන්ද අහන්නෙ ඇයි කියලා....මං තමුසෙට ආදරෙයි. ඇයි තමුසෙට ඒක තේරෙන්නෙ නැත්තෙ' 'මින්..' 'ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්.....තමුන් කැමති වුනත් අකැමැති වුනත් මට වැඩක් නෑ.. තමුසේ මගේ විතරයි' #මොහොතක්#ආදරයක්#පොරොන්දුවක් started - 2021.11.13