CHAPTER 22 ❤️

78 18 144
                                    

LIYA'S PROV

සිහිය එද්දි මම හිටියේ හොස්පිට්ල් එකේ... ඒ වෙලාවෙම මට මතක් වුනේ මින් හුව...මම කොහොමද එයාව අමතක කලේ... එයා කොච්චර විදවන්න ඇත්ද... කකුල් දෙකෙ ඔලුවත් ගහගෙන අඩන්න ගත්තේ මොනා කරන්නද හිතා ගන්න බරුව... මට මතක් වුනේ සශියි අයියයි හැමදමා ' අදවත් මතක් වුනාද ' අහපු හැටි ... හ්‍යුන් ශික් යේජින් ' එයා නම් හොදින් නෙමෙයි ලියා ' කිව්ව හැටි...මං නිසා විදෙව්වද මැනික.. මට සමාවෙන්න මැනික මට සමා වෙන්න...


😎 දේව්..


💟 මින් හූ 😭 අනේ අයියේ එයා හොදින් ඉන්නවද..... මං කොහොමද එයාව අමතක කලේ අයියේ.... අනේ එයා මට සමාව දෙන එකක් නැද්ද අයියේ...එයා මාව අමතක කරලත් ඇති නේද අයියෙ


ඒ වෙලාවේ කරන්න පුලුවන් වුන එකම දේ අයියට තුරුලු වෙලා අඩන්න විතරයි... මට හයියක් ඕනේ හැමවෙලාවෙම අයිය මගේ ලග.... 

😎 දේව්.. මේ බලන්න.. එයා ඔයාව අමතක කරලා නෑ... එයා ජීවත් වෙන්නේ ඔයා නිසා...ඔයාගේ හීනේ නිසා... දන්නවද... එයා ඔයාගේ හීනේ හැබෑ කලා...


💟 මොකක්


😍 ඔව් දේව්...එයා දැන් ලෝකප්‍රසිද්ධ නලුවෙක්...කෙල්ලො ඔක්කොමගෙම ක්‍රශ් එක.. minoz කියලා ලොකූ ෆෑන් බේස් එකකුත් තියෙනවා...


💟 😭අනේ .........


😍 ලියා .. අර යුනි එකේ කෙල්ලො කතා කර කර හිටියේ ගු ජුන් පියෝ කියලා කෙනෙක් ගැන...ඒ මින් හුම තමා ..


💟 වහ්හ්හ්......අනේ  සතුට දරාගන්න බෑ අයියේ,...


😎 ඔයා සතුටින් උනාට එයා සතුටින් නෙමෙයි දේව්...


💟 ඇයි.. ඒ


😎 ඔයා ආව දවසේ ඉදලා අද වෙනකන් එයා ඉන්නෙ මැරිලා වගේලු ...කැමරාව ඉස්සරහා ව්තරයි ටිකක් හරි හිනා වෙන්නේ... ඒ වගේම බීමටත් පුරුදු වෙලා හොදටම...සිහියෙන් ඉන්න දවසක් හොයාගන්න නැති තරම්...

💞THE HEIR OF MY HEART💞Where stories live. Discover now