හැමෝම කඩිමුඩියේ ලෑස්ති වෙන්නේ මේ වෙද්දිත් හොදටම පරක්කු වෙලා නිසා
😎 - ඔය මල් ටික ඉක්මනට ගේන්න හ්යුන් ශික් ... ලබන අවුරුද්දේ නෙ නෙමේයි අදයි වෙඩින් එක .... යේජින් සශී ගිහිල්ලා දේව්ව බලන්න පොඩ්ඩක් ...හ්යුන් ශික් මෙන්න මෙහෙ දීපන් ඔය මල් ටික ... ගිහින් බලන්න මින් හුව....
හ්යුන් ශික් - හහ් හරි හරි...මෙන්න හ්යුන්ග්ම තියා ගන්න ඇයි වදේ මේ මල් ටික කොහෙන් තිබ්බත් වැර්දීනේ...
at bridegroom's room
😈 මොනාද ඔය ගාන්නේ.. ඊයා යකූ.. ගනින් අත
හ්යුන් ශික් - ආයිෂ්ෂ් උබ වෙඩින් එක දවසෙත් මොකාද එකා වගේ පවුඩර් ටිකක්වත් ගාන්නේ නැතුවද යන්න යන්නේ ඌරෝ...
😈 මේකප් ඕනේ නැ බන් මං මේ ඉන්නේ ලශ්ශනට
😎 මිනෝ
😈 හ්යුන්ග් ..
😎 ඔය ඉන්නෙ නිකන් මොකාද ඛාන් වගේ.. ඉක්මනට හෝල් එකට එන්න මං ලියාව බලල එන්නම්
😈 අහ් හරී
(heart lept🙈)
at bridal room
⭐ හරි හරි බන් ඔය මාලේ ගලවන්න ඕනෙ නෑ මේකත් දාගනින්...
😍 එතකොට වැඩී බන් මාල
💟 ඒකනේ බන් මේක ඇති .. දාන්නම් ඕනෙ නම් උබ දාගනින් ...
YOU ARE READING
💞THE HEIR OF MY HEART💞
Fanfiction'මින් හු ...ඇයි මේ' 'තමුසෙ මගෙන්ද අහන්නෙ ඇයි කියලා....මං තමුසෙට ආදරෙයි. ඇයි තමුසෙට ඒක තේරෙන්නෙ නැත්තෙ' 'මින්..' 'ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්.....තමුන් කැමති වුනත් අකැමැති වුනත් මට වැඩක් නෑ.. තමුසේ මගේ විතරයි' #මොහොතක්#ආදරයක්#පොරොන්දුවක් started - 2021.11.13