Author pov
-" ආහ්... මම දැන් මොන ලෝකෙන්ද හොයන්නේ ඒක... මින් ජි මාව කාවී.. එෆෙයා එකත් නවත්තයි...."
ඇත්තටම මීට සුළු මොහොතකට කලින් ලෝකප්රකට කිම්ටේහ්යොන් අප්ලෝඩ් කරපු ෆොටෝ එකක ටේ ඇඳන් හිටියේ එයා ආසම ජැකට් එක.. ඒත් ඒක දැන් නෑ..
ඒ නිසා ටේ තමන්ට තිබුන හොඳම gucci ජැකට් එකට උන දේ හොයන ගමන් හිටියේ.. ටේහ්යොන්ට කිසිම දෙයක් හොයාගන්න බැරි උනා..
ඇත්තටම කිව්වොත් පොඩි හෝඩුවාවක්වත්.. ඒක ප්ලෑන් කරලා කරපු හොරකමක්.. ගාඩ්ස්ලා අස්සෙන් ටේගේ ගෙදරට පනිනවා කියන්නේ ලේසී නෑ..
-" ටැනී...... මගේ ජැකට් එක දැක්කද? "
ටේ අහද්දි ටැනී බලන් හිටියේ කුරිරු බැල්මකින්..
-" අහ්... මගේ ආසම ජැකට් එක ටැනී....... ඒකේ මින් ජීගේ ආසම ලේන්සුවත් තිබ්බා.."
ටේහ්යොන් මේ කියන්නේ තමන්ගේ ගර්ල් ෆ්රෙන්ඩ් ගැන... එයාගේ ආසම ලේන්සුවත් ඒ ජැකට් එකත් දෙකම අතුරුදහන් දැන්..
ඒත් ටැනී තාමත් කුරිරු බැල්මක් එක්ක හිත යටෙන් හිනාවෙන ගමන්...
ඇත්තටම ඒක ටැනීගේ ප්ලෑන් එකක්.. ඒත් අසරණ කිම් ටේහ්යොන් දැනන් හිටියේ නෑ මේ සේරගෙම මහ මොළකරු මේ පුංචි ටැනී කියලා.. මොකද ටැනීට ටේහ්යොන්ගෙ ගර්ල්ව පේන බෑ... පුදුම ඉරිසියාවක් තිබුනේ.. කවුද කැමති තමන්ගේ අයිතිකාරයා වෙන කෙනෙක් අයිති කරගද්දි...
අසරණ ටැනී හිටියෙත් ඒ තත්වේ... පව්.. පුංචි කුක්කා දවස් ගානක් කෑවෙත් නෑ..
අන්තිමට ටැනී තීරණය කලා අවම බලේ යොදවන්න..
ඒකෙන් උනේ ටේ අප්ලොඩ් කරපු ෆොටෝ එක අයින් කරන්න උන එක.. මොකද ටේගේ ගර්ල් මැරෙන්න හදනවා ඒකම අඳින්න ඒක ටේට ලස්සනයි කියලා..
ඒත් ජැකට් එකට උන දේ හොයාගන්න බැරි උන ටේ ඒක ඩිලීට් කරලා තමන්ගේ ගර්ල්ට කිව්වා..,
' ඒක පරණ ජැකට් එකක් බබා... දැන් මං ලඟ ඒක නෑ '
ටේ එහෙම කියලා තමයි ඩිලීට් කලේ.. මොකද ටේ දැනන් හිටියා ටේගේ ගර්ල් ඔය ෆොටෝ එක කවදා ගත්තු එකක්ද කියලා අඳුරගන්න බව.. ඒ නිසාම ඒක ටේ අයින් කලා.. ඒත් ආමිලා දක්ෂයි... දාලා අයින් කරන පරක්කුවට ඒකේ ස්ක්රීන් ශොට් අරන්... ඉතින් ටේට උනේ තමන්ගේ ගර්ල්ගෙන් බැනුම් අහ අහ ජැකට් එක හොයන්න..
ඒ අතරේ කුරිරු හිනාවක් දාපු ටැනී ගියේ ගෙදර ගිනි උඳුන ලඟට... ඒකේ මොනාහරී පිච්චෙමින් තිබුනා..
ඇත්තටම උනේ මේකයි..
Tannie pov~
Wuff wuff wuff wuff wuff wufff wuff wuff wuff wuff Wuff wuff wuff wuff wuff wufff wuff wuff wuff wuff Wuff wuff wuff wuff wuff wufff wuff wuff wuff wuff Wuff wuff wuff wuff wuff wufff wuff wuff wuff wuff Wuff wuff wuff wuff wuff wufff wuff wuff wuff wuff Wuff wuff wuff wuff wuff wufff wuff wuff wuff wuff Wuff wuff wuff wuff wuff wufff wuff wuff wuff wuff Wuff wuff Wuff wuff wuff wuff wuff wufff wuff wuff wuff wuff Wuff wuff wuff wuff wuff wufff wuff wuff wuff wuff wuff wuff wuff wufff wuff wuff wuff wuff
.
.
The end
.
කියවන්න කියලා නේද ආවේ? බලාපොරොත්තු බිඳෙද්දි දරාගන්න හරි අමාරුයි 🙂👍 එහෙම වෙලත් වෝට් කමෙන්ට් දාන හැමෝටම හුගාක් ස්තුති❤️😂ඒ නිසා පාඩම් කරන්න... හැමතිස්සෙම මේකේ ලැගන් ඉන්නෙ නැතුව..
කොරෝනා වැඩී...... පරිස්සමෙන් ඈ...
Happy Purple Day 💜️
#NIM
YOU ARE READING
HUNDRED WUFFS WITH THE GREAT TANNIE | ✔️
Fanfictionකිම් ටේහ්යොන් හැම තිස්සෙම දාන අයින් කරන පෝස්ට් වල ඇත්තම කතාව... Date : 2021.11.13 Fiction by Nim