" අන්තිමට අවුරුදු පහක් තිස්සෙම මට වුනේ හොදටම බිලා කෙලින් හිටගන්නවත් බැරි එක එක ජාතියේ.... එක එක තරාතිරම් වල මිනිස්සුන්ගේ ඇඟවල් වලට යටවෙලා වේදනාවෙන් කෑ ගහන්න විතරයි හ්යුන්ග්......." ඒ කියන්නේ අර chanyeol කියන මිනිහා ඔයාව ක්ලබ් එකකට doxy කෙනෙක් විදිහට විකුනුවද බේක්? ශික්... ඒ තරම් පහත් මිනිහෙක්ද ඌ?
ඔහු නිරුත්තරව අහකබලන් ඉන්නවා.... මගේ හදවතේ ඇති වෙලා තියෙන තියුණු වේදනාව නිසා නොදැනුවත්වම මගේ ඇස් වලිනුත් කඳුළු කැට පිටින් ගලන් ගියා...... මන් ඔහුට නොදැනෙන්න ඉක්මනින් ඒ කඳුළු පිහිදල දැම්මේ.. ඩොක්ටර් කෙනෙක් රෝගියෙක් ඉස්සරහ දුර්වලයෙක් කියල පෙන්නන්න බැරි නිසා.....

YOU ARE READING
#The Pain 💔
Fanfictionයකෝ... මන් මේ ලෝකෙට ආවේ මගේ උවමනාවටද.. මන් අවජාතක වුනේ මගේ වැරද්දටද.. අම්මගේ ජීවිතේ කාලකන්නි කරන්න මන් දෙයියෙක්ද... ගෙදර හට්ටියෙ පැහෙන මස් හොද්දේ රස බලන් පිනක් නැති මට ඊරි මාන්ස කකුල් දෙක ලගට නිකම්ම පහල වෙනවද හ්යුන්ග්....