ඩොක්ටර් සුහෝ,අවුරුදු පහකට පස්සේ අද තමා මගේ හිතට ලොකු නිදහසක් දැනුනේ..... පැය ගානක් එකදිගටම මගේ කතාව අහන් හිටපු එකට ඔයාට ගොඩක් පින්...
මන් විදපු දුක මේ වෙනකම් මන් කාටවත් කියලා නෑ හ්යුන්ග්.. ඔයාට ගොඩක් පිං අන්තිම මොහොතේ මගේ හිතට නිදහසක් දුන්නට....
හ්යුන්ග් මන් දන්නවා හ්යුන්ග්ගේ මල්ලි මන් ආදරෙ කරපු park chanyeol කියලා.. එයාව හොදට බලාගන්න හ්යුන්ග්... එයාට කියන්න මන් එයත් එක්ක කවදාවත් තරහ නෑ කියලා... මේ පපුවේ ගැහෙන හැම හුස්මකම ඉන්නේ එයා විතරයි කියන්න හ්යුන්ග්...පිරිමියෙක් තව පිරිමියෙක්ට ආදරේ කරන එක විහිළුවක් වගේ වුනාට ඒ ආදරෙ හරිම සුන්දරයි හ්යුන්ග්......
හ්යුන්ග් මගේ නංගිලා දෙන්නට මන් මෙච්චර කල් අමාරුවෙන් හම්බ කරපු සල්ලි ටික බැංකු පොත් දෙකකට දාලා එයාලට හරි වයසේදී දෙන්න හ්යුන්ග්... ඔයාට ගොඩක් පිං 🥺🥺🥺🥺🥺🥺......බාප්පා කියන මිනිහටත් අම්මටත් මන් සමාව දුන්න කියලා කියන්න හ්යුන්ග්.....
අන්තිම මන් මගේ ඇස් දෙක පියාගන්න කලින් ප්රාර්ථනා කරන්නේ එක දෙයයි හ්යුන්ග්.... ඒ මන් වගේ තවත් ළමයෙක්ට කවදාවත් මේ දුක විදින්න ලැබෙන්න එපා කියලා හ්යුන්ග්.....
ඉතිං මට යන්න අවසරයි හ්යුන්ග්......
මගේ chanyeol ට මන් ආදරෙයි කියන්න හ්යුන්ග්....
මන් යනවා.....
මීට,
Byun baekhyun..

YOU ARE READING
#The Pain 💔
Fanfictionයකෝ... මන් මේ ලෝකෙට ආවේ මගේ උවමනාවටද.. මන් අවජාතක වුනේ මගේ වැරද්දටද.. අම්මගේ ජීවිතේ කාලකන්නි කරන්න මන් දෙයියෙක්ද... ගෙදර හට්ටියෙ පැහෙන මස් හොද්දේ රස බලන් පිනක් නැති මට ඊරි මාන්ස කකුල් දෙක ලගට නිකම්ම පහල වෙනවද හ්යුන්ග්....