අද හ්‍ය්න් හිනා වෙනවා ගොඩක් ගොඩාක්......
ඒ හිනාව ලස්සනයි ❤️
ඇයි දන්නවද ........ යුංගි හ්‍යුන් හා කියලා.....
සතුටු වෙන්න ඕනි වෙලාවේ මට දුක ඇයි කියන්න මන් දන්නේ නෑ
ඒත් දුකයි හිත හරි බරයි ඒත් එකම කදුලක් මම මගේ හ්‍ය්න් ඉස්සරහ බිම දැම්මේ නෑ........
එතකොට දැං මන් මේ යන්නේ යුංගි හ්‍යුන්ව මීට් වෙන්න .....
"හ්‍ය්න් ටිකක් කතා කරමුද....."
"ඕහ් කුක් කියන්න....."
"මගේ හ්‍යොන්ග්ව හොදට බලාගන්න හ්‍යොන්"
"අනිවාරෙන් කුක් මන් අනිවාරෙන් කරනවා......"
මං ලොකු හිනාවක් දීලා ආයෙම හැරිලා මගේ ලෙක් එකට ගියා......
එදා ඉදන් මන් ජීවත් උනේ ලොකු ගලක් හිතේ තියාගෙන වගේ.....
කියාගන්න බැරිවෙච්ච හැගීම් මහ ගොඩක් හිත ඇතුලේ කීරී ගැහෙද්දී මන් හිටියා...... දැන හෝ නොදැන මන් හ්‍යොන්ව මගහැරියා.....
ගොඩාක්.......කතා කරන්න එන හැමපාරම වචන දෙක තුනකට අපේ බැදීම සීමා වුනා....නොදන්න අමුතු හැගීම් ගොන්නක් එක්ක මන් හැමදාම මගේ ඇදේ කොට්ටේ තෙමෙනකන් ඇඩුවා.......ඒත් මන් හැමදාම හිරවෙච්ච එකම තැන.....
"මේ විදිහට මගේ හිත රිදෙන්නත් මට දුක හිතෙන්නත් අපි දෙන්නා අතර තිබ්බ බැදීම මොකද්ද...."...
ඒ ප්‍රශ්නෙට උත්තරේ මන් දැනගද්දී එයා මාව දාලා ගොඩාක් දුර ගිහින්..... ආයෙම හැරෙන්නවත් බැරි තැනකට 😔💔
YOU ARE READING
🇱🇴🇸🇹 ʜᴀɴᴀʜᴀᴋɪ sᴛᴏʀʏ🥀🥀(✔️✔️)
FanficTriangle love story..... don't know what happen..... yoon×jin×kook 💔 cover by - sanigirl_20