🥀🥀

222 61 8
                                    

මේ තරම් මා වටහා ගත් නුබට....
ඇයි මා නොතේරුනේ කියා නොහැගේ මටම......
මේ තරම් නුබව වටහා ගත් මටම....
නුබව නොතේරුන එකමයි එකම දුක.....

ඈත අහසේ සිටීනම් නුබ බලාගෙන .....
පෙනෙනවාද මා විදවන හැටි නුබට.....
මොහොතක් නතර වී නුබ විමසුවානම් එදින......
කුකීට හ්‍යොන් ඉන්නවනේ අද  මෙතැන......

අපි දෙදෙනාගේ වැරදී වැටහීමෙන්....
විදෙව්වේ ඔහුයි ආදරේ නාමෙන්......
එන බවයෙදීවත් වෙන්නට එපා ඉතින්.....
ආදරේ නිසා විදවන්නට කෙනෙකු හට.....

~JJK~

🇱‌🇴‌🇸‌🇹‌ ʜᴀɴᴀʜᴀᴋɪ sᴛᴏʀʏ🥀🥀(✔️✔️)Where stories live. Discover now