🥀🥀

209 63 2
                                    

"හ්-හ්‍ය්න්....ම්-මොකක්ද ම්-මේ"

"හ්‍යොන්ට ටිකක් අසනීප වෙලා...."

"ටි කක් අසනීප.....වෙලා.....මේකට ටිකක් අසනීප වෙලා කියනවද හ්‍යොන්......"

"හ්‍යොන්ට ලොකු අමාරුවක් නෑ...... කෝ අනේ කූ අඩන්නෙපා...."

"මාස දහයක් හ්‍ය්න් මාස දහයක්.....කෝල්ස් නෑ මැසේජස් නෑ..... අඩුම යනව කියන්නවත් තිබ්බනේ හ්‍ය්න්...... ඇයි ඒමකලේ"

"අහන්නකෝ ඒක හදිස්සියේ උනේ.....ම- කැහ් කැහ් කැහ්......කැහ් කැහ්.....

විනාඩි විස්සක් එකදිගට කැහැපු හ්‍ය්න්.......ලේ ගෑවිච්ච දම්පාට මලක් එලියට දැම්මා.....එහෙම්ම මගේ පපුවට හේත්තු වෙච්ච හ්‍ය්න් ඔලුව අත ගාන්න කියන ගමන් ඇස් පියාගත්තා......ඒත් එයා
කතා කරන්න ගත්තා....  මුලදී අමාරුවෙන් කතා කරපු එයා පස්සේ ටික ටික හොදට කතා කලා.........

"කූ මේඅහන්නකෝ....... මන් කතා කරලා ඉවර වෙනකන් කතා කරන්නෙපා  හරිද....."

"දන්නවද ඇයි මට මේම උනේ කියලා කූ......ආදරේ නිසා කූ..... එයාට කියාගන්න බැරුව විදවනවා....බැදීම් නැති වෙයි කියලා බයට ජින් කිව්වේ නෑ කූ......මගේ සතුට සැනසීම ඒකාලේ ඉදන්ම තිබ්බේ එයා ගාව කූ......... මන් දන්නේ නෑ මට කියන්න ඕන වුනා......මන් ආදරෙයි කියලා.....ඒත් ඒ හැමවතාවෙදිම මන් ගොඩාක් අසරන වුනා..... ඒයාව අමතක කරන්න ඒ හැගීම අමතක කරන්න මන් යුංගි එක්ක යාලු වුනා කූ.....ම....ට අද ඕනේ වුනා අන්තිම වතාවට ඔයාව බලන්න කූ...... අද විතරමයි පුලුවන්.....මේ මගේ අන්තිම විනාඩී ගාන කූ...... සර-....."

එච්චරයි මගේ හ්‍ය්න් කත කලේ එච්චරයි.....කවුද එයා කවුද හ්‍ය්න් ඔයාගේ එයා.......එකපාරක් කියන්න හ්‍ය්න්.......චේබාල්.....
මන් හ්‍යොන්ව තවත් මගේ පපුවට තද කරගත්තා.....

"චේබල් හ්‍ය්න්.....මාව දාලා යන්නෙපා......හ්‍ය්න් කුකීට පාලුයි හ්‍ය්න්..... ඇහෙනවද..... කවුද හ්‍ය්න් ඒ....කවුද..... එකපාරක් කූට කියන්න හ්‍ය්න්.....ඒ මමද හ්‍ය්න්...... ඒකද ඔයාට මාව අන්තිම වතාවට බලන්න ඕනී වුනේ..... වේ හ්‍ය්න් වේ..... වේ..... හ්‍ය්න් කතා කරන්න හ්‍ය්න්.....චේබල්.....අනේ......

ප්ලීස් එයාව ගෙනියන්න එපා....ඇයි ඒ එපා....එපා එපා......ආන්ද්වේ..... අනේ හ්‍ය්න් ......."

මම කෑගගහා ඇඩුවා හැල්මෝනි ඇවිත් මාව බදාගත්තා....ඒත් එතන මට ඕනි උනුහුම තිබ්බේ නෑ.....මට ඕනේ එයාව........මගේ ජින්හ්‍ය්න්ව........

ආයෙම එන්නේනැද්ද  හ්‍ය්න් කුකීව බලලා යන්න.....කුකීට බලෙන් කෑම කවන්න.....කුකීගේ පොඩි දුකත් හොයලා වලන්න..... කුකීව පරිස්සමට බලාගන්න ආයෙම එන්නේ නැද්ද හ්‍ය්න්........

~JJK~

🇱‌🇴‌🇸‌🇹‌ ʜᴀɴᴀʜᴀᴋɪ sᴛᴏʀʏ🥀🥀(✔️✔️)Where stories live. Discover now