🥀🥀

208 63 3
                                    

"ඔයා ජන්කුක් නේද"...

"අහ්හ් දේ..... "

"මන් තමයි ඔයාට කෝල් කලේ ටේහ්‍යුන්....ජින්හ්‍යුන්ගේ යාලුවෙක් "

"ඔහ්හ්"

එයාගේ ඇස් රතුවෙල එයත් අඩන්න ඇති ගොඩක්.........

"මේක එයා මට දුන්නා ඔයා එයාව බලන්න ආවාම දෙන්න කියලා..."

"කම්සායෝ හ්‍ය්න්....."

හරි අමාරුවෙන් හිනා වෙලා එතන තිබ්බ ලේ ගැවිච්ච දම් පාට පියොනි මලයි.... ලිව්මයි මන් අතට ගත්තා....

ආදරනීය කූ වෙත.........,

කෝමද පැටියෝ.... සමාවෙන්න මැනික මේ ලියුම අතට ගද්දී ඔයා මන් ගොඩක් ඈතට ගිහින් ඉදී.... ඔයා දන්නවද ඔය මල මොකද්ද කියලා.... ඒ තමයි කූ මගේ ආදරේ.... ජින් හ්‍ය්න් ඔයාට ගොඩක් ආදරෙ කලා මැනික නොකිව්වට...... කියාගන්න බැරි වුනේ ඔයාව මට නැති වෙයි කියලා මට බය හිතුන නිසා......ඔයාගේ ජින් හ්‍ය්න්ගේ සැනසීම තිබ්බේ ඔයා ගාව මැනික ...... සතුට තිබ්බෙත් ඔයා ගාව්......ඔයා සතුටින් හිනා වෙද්දී එතන තමා මහේ සතුට තිබ්බේ ඔයා අඩද්දී මගේ පපුව පිච්චිලා යනවා......

තේරෙන්නේ නෑ රත්තරං.... යුංගි තමයි මගේ හොදම යාලුවා.... එයා එදා වාගෙම හැමදම මාව තේරුම් ගත්තා.... ඔයාට පස්සේ මාව තේරුම් ගත්ත එකම කෙන ඒ....
එදා මගේ කටින් දම්පාට පෙති එලියට එද්දී එයා මගෙන් ඇහුවා දැං වත් ඔය ඇතුලේ තියෙන ආදරේ කුක්ට කියන්නේ නැද්ද කියලස්......ඒත් මන් බය වුනා රත්තරන් ගොඩක් බය වුනා......ඔයාව මගඇරලා ඔයා දිහා දුරින් බලන් හිටියා....ගෙදර යනකන් හොරෙන් පස්සෙන් ආවා...... ඒත් ඔයාට ආදරෙයි කියන්න මට හයියක් තිබ්බේ නෑ මැනික.....හ්‍ය්න් ගියත් යන්නේ සතුටින් මැනික......මගේ මැනිකට තමා මන් ආදරේම ..... ඒක නිසා මන් සතුටින් මැනික.......

අන්තිමට මන් ආදරෙයි රත්තරං..... සමාවෙන්න නොකියම යන්න වෙන එකට........

ඔයාගේ ජින් හ්‍ය්න්......🥀💔

🇱‌🇴‌🇸‌🇹‌ ʜᴀɴᴀʜᴀᴋɪ sᴛᴏʀʏ🥀🥀(✔️✔️)Where stories live. Discover now