Previous Chapter.......
🐱 : " මං මේ දෙවල් කරන්නේ මගේ පවුල මගේ මල්ලි වෙනුවෙන් ඒකට තෑන්ක්ස් ඕන නෑ ටෙ "
🐨 : " ම්ම්ම් එහෙනම් හෙට ඉදන්ම යනවාද "
🐱 : " ම්ම්ම්ම් තව දවස් දෙකකින් නම්ජින් දෙන්න යන්න
ඊට දවසකට පස්සේ ඔය තුන් දෙනා යන්න
අපි දෙන්නා එන්නම් දවස් තුනකින් මායි ටෙයි කෙලින්ම යන්නෙ ඇමරිකා "🐹 : " ම්ම්ම් එතකොට අපි ආපහු ඇමරිකා එනනෙ France ගිහින් සතියකින් නෙද...."
🐱 : " ඔයාල දෙන්නා ඊට කලින් එන්න දවස් පහකින් වගේ....
ඔය තුන් දෙනා එන්න සතියකින්..."🦄 : " ම්ම්ම් හරි "
🐯 : " ජින් හියුන් ඔයාගේ කම්පැනි එකෙ වැඩ "
🐹 : " ඒව මං ගානට maintain කරන්නම්කෝ කොල්ලො..."
🐱 : " එහෙනම් දැන් සෙරම හරිනෙ....
මං ගිහින් මෙ ටික රෙඩි කරල එන්නම් "~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
One day later ⏰......
🐱 : " නම්ජූනා.........."
🐨 : " ඕ යුන්ගියා වැඩ ඉවරද...."
🐱 : " ඔව් ඔව් ඒවා ගානට settle කළා මං
කො මෙ අනික් අය මට කියන්න වැදගත් දෙයක් තියෙනවා....."🐨 : " ජිනී නම් company එකට ගියා උදෙන්ම කුකීයි ටෙයි ගියා ජින්ලගෙ ගෙදර ඕන බඩු වගයක් ගන්න තියෙනවා කියලා "
🐱 : " ම්ම්ම් ජිමිනයි හොබියයි ? "
🐨 : " ඒ දෙන්නා college ගියා අනිත් වැඩ ටික කරගන්න "
🐱 : " එහෙනම් කට්ටියම ආවාම විස්තරෙ කියන්නම් මං යනවා පොඩ්ඩක් නිදාගන්න "
🐨 : " පල පල ඉතින් නිදි කුමාරයා "
🐱 : " ආ... මෙ ටෙටයි කුක්ටයි ඉක්මනටම එන්න කියන්න අනික් අයටත් කියන්න මං ගියා "
🐨 : " ආ හරි...."
නම්ජූන් හැමෝටම කතා කරලා කිව්වා ඉක්මනටම එන්න කියලා ඒත් ඉතින් දෙන්නෙක් ඇරෙන්න අනිත් අය නම් ඉක්මනට ආවා.....
YOU ARE READING
Dream Of The Destiny
FanfictionHi guys ☺️ This is my first fanfiction 🤗 I hope you guys enjoy my work😉 Sorry for the mistakes🥺 Purple you 💜 ‼️ Attention ‼️ 💧 මෙය හුදෙක් ම fanfiction එකක් බව සලකන්න. 💧 මෙහි එන සියලුම දේ මගේ හිතේ ඇදුණු මනඃකල්පිත කතාවකි. 💧 මෙහි සදහන් නම් අයත්...