ˢᵒᵐᵉ 𝐓𝐡𝐢𝐧𝐠𝐬 ªʳᵉ ᵇᵉᵗᵗᵉʳ 𝐔𝐧𝐬𝐚𝐢𝐝

773 128 82
                                    

10 years ago 

Busan National High School.


"අයි ලව් ඉට් වෙන් යූ සමයිල්..."


 හෝ සොක්ගේ පිට දිගේ පහළට සීතල හිරියක් වගේ දෙයක් යවමින් ඇහුණු ඒ වචන හෝ සොක්ගේ දෙකන් තුළ දෝංකාර දුන්නා. ඒ තොල්වල පහස එයාගේ කන මත තවමත් දැනෙනවා වගෙයි එයාට හිතුනේ.


ෆුට් බෝල් ප්‍රැක්ටිස් ඉවර වෙලා ලොකර් රූම් එකට ආපු හෝ සොක් හිටියේ බර කල්පනාවක. 


මිත්‍රත්වය හා ආදරය කියන්නේ එකටම එන දෙකක්... 


එක්කෝ යාළුකම...


එක්කෝ ආදරේ... 


දෙකෙන් එකක් තියාගන්න බෑ... අනිවාරෙන් දෙකෙන් එකක් නැති කරගන්න වෙනවා. ඒත්...හෝ සොක්ට ඒ දෙකම නැති කරගන්න ඕනි උනේ නෑ... 


"ජන්කුකී...එපා අනේ..."


 "මොකද්ද මැණික...ලෙට් මී කිස් යූ..."


"සැක්...තොපි එක්ක බෑ යකෝ. තොපිට මද කිපිලද?"


"පේනවනේ...සිංගල් උනාම තියෙන ඉරිසියාව." ජන්කුක් ටේහ්‍යුන්ගේ ඇගේ එතෙන ගමන් හෝ සොක්ට විහිළු කලා. 


"අඩේ මේ...මං යනවා යන්න." වටේ පිටේ මිනිස්සු උන්නත් දාහයි මළත් දාහයි කියලා ටේකුක් ඩබල ලොකර් රූම් එකට වෙලා දාගෙන පෙම් කෙලින හැටි බලන් ඉන්න බැරිම තැන හෝ සොක් එතනින් නැගිටලා යන්න ගියා. 


'මේ මොන මල විකාරයක් ද මේ' කියලා හිතින් බැන බැන ශවර් රූම් එක පැත්තට ගියපු එයාට දකින්න ලැබුනේ බීලා ටිකක් වෙරි මර ගාතේ හිටපු යූන්ගිව. 


"තොට පිස්සුද භල්ලෝ ඉස්කෝලෙදි බොන්න?" හෝ සොක් දුවගෙන ඇවිත් යූන්ගිගෙ අතේ තිබුන බෝතලේ උදුර ගත්තා. 

Things Unsaid  ⎸Yoonminseok  ⎸✔️ ⎸Where stories live. Discover now