Hello Roses,
ම්ම්ම්ම්.... ඇත්තටම මෙහෙම කතාවක් නිකමටවත් දාන්න හිතන් හිටියේ නෑ.ටේකුක් එකක්.මං කලින් ලියපු My Birthday Gift එකේ ජින්ගේ කතාවෙම ටේකුක් විදිහට ලියපු එකක් තමා.මේකට ලැබෙන ප්රතිචාර අනුව තමා කතාව unpublish කරනවද නැද්ද කියල හිතන්නෙ.මට නිකන් හිතුනා V ගෙ birthday එකට මං මොකුත් කලේ නෑ වගේ.ඒ නිසා තමා හදිස්සියෙම මේක දැම්මෙ.හි හී.V special නෙමේ ඒත් නිකම් හිතුනා.ඉතින් ඔයාල කැමති නම් කියවල වෝට් කරන්න.කමෙන්ට් කරන්න.ටේකුක් වුනාට රිපෝට් කරන්න තරම් දෙයක් නෑ කියලයි මං හිතන්නෙ.කලින් කතාවකම වෙනත් version එකක් නිසා කම්මැලිත් ඇති.සොරී ඒකට.එහෙනම් මං ගිහින් එන්නම්.කියවලම බලන්න එහෙනම්.
පරිස්සමින් ඉන්න 🌨️
බුදු සරණයි 😌
ලාවියෝ 💜️
තැන්කූ අක්කේ වැඩ ගොඩක් මැද්දෙ හදිසියේම හදල දුන්නට බෑ නොකියා.
TAEHYUNGLUV_21_ඒ වගේම තැන්කූ අක්කෙ ඔයාටත් මට උදවු කලාට.
dreamySingerDev_Viky_006
ඔයාටත් තැන්කූ පැට්ටෝ.....Dreamy Meg 🍁🍃💫
YOU ARE READING
ᗰᎩ ᗷᏆᖇᎢᕼᗞᗩᎩ ᏀᏆᖴᎢ (ᵗᵃᵉᵏᵒᵒᵏ)-One Shot-Completed 🍁🍃
RomanceOne Shot Story Taekook Ship If you don't like Ship stories.Don't read this.✋😳🚫 🔇Just a Fanficton