14

336 47 20
                                    


TKauthornim. ගෙන්

 ගෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Chat with Radio බොහොම ස්තූතියි මේ අවස්තාව මට ලබා දුන්නට සහ මේ වගේ දෙයක් කරන්න පෙළඹුන එකට.

මුලින්ම කියන්න ඕනි මම Author කෙනෙක් Writer කෙනෙක් විතරක් නෙවේ Theorist කෙනෙකුත් වෙනවා. මම රසික ප්‍රබන්ධයන් ලියනවාට අමතරව BTS ගීතවල සිද්ධාන්ත ඉදිරිපත් කිරීමත් කරනවා. Wattpad රසික ප්‍රබන්ධන ඉතිහාසයේ පලමුවැන්නා විදියට මම හිතනවා අලුතින් වෙනස් දෙයක් කරන්න හිතන අයට මේ වචන කිහිපයත් වැදගත් වෙයි කියලා.

(අසතුටින් වුනත් කියන්න වෙනවා මම ලියපු හුඟක් පොත් මේ වෙද්දි නැහැ කියන එක. දැනට ඒ මම ලියපු පොත් අතරින් රසික ප්‍රබන්ධපොත් දෙකයි ඉතුරු වෙලා තියෙන්නෙ. ඊට අමතරව මෑතකදි ලියපු Chat with radio award හොඳම කෙටිකතාව තුන්වන ස්‍ථානය ලැබුන Invisible Friend කෙටි කතාව තියෙනවා.)

පුළුවන් නම් ඒ කතා කියවලා බලන්න මම හිතනවා ඒක යම් උදව්වක් වේවි කියලා පොත් ලියන අයට සහ ලියන්න හිතන අයට.

අංක 1.

ලියන්න ඕනි නම් කියවන්න.

කියවන්නෙ නැති මනුස්සයෙක්ට ලියන්න බැහැ. අදහස් එන්න, වචන එන්න කියවන්න ඕනි. ඔයා කියවන දේ අනුව ඔයාගෙ අදහස් පෝෂණය වෙන්න ගන්නවා. අදහස් එකතු කරන ක්‍රියාවලියත් ඉබේම සිද්ධවෙනවා. ඒ නිසා එක් වර්ගයකට සීමා නොවී විවිධ පොත් කියවන්න.

අංක 2.

කතාවක් ලියන්න අපිට මොනවාම හරි Inspiration එකක් තියෙන්න ඕනි. ඉතිං කතාවක් ඔලුවට ආපු ගමන් Notepad එකේ හරි Notebook එකක හරි ඒ ගැන ලියන්න. පස්සෙ ඔයට ඕනි විදියට ඒක කතාවක් බවට පත් කරන්න පුළුවන් මොකද අපිට එන සිතුවිලි අමතක වෙලා යනවා සමහරවිට ඉතාම හොඳ පොතක් වෙන්න පුළුවන් අදහසක් ඔයාට නැතිවෙලා යන්න පුළුවන්. ඒ නිසා මේ ලියා තබා ගැනීම් හුඟක් වැදගත්.

writing tips from famous wattpad authorsWhere stories live. Discover now