මේක මගේ first FF එක. කියවල බලල ඔයාලගෙ අදහස් කියාගෙනම යන්න. එතකොට මට අදහසක් ගන්න පුලුවන් කතා වෙනස් වෙන්න ඕන විදිහ ගැන.
ඒ වගේම මේක vhope එහෙම නැත්තම් Taeseok Ship story. මම කිසිම තැනක කියවන්න බැරි විදිහට අනවශ්‍ය කොටස් ලියල නෑ.(මොන කොටස්ද කියල තේරෙනවා ඇති කියල හිතෙනවා.) ඒ වගේම අනිත් ships මුකුත් කියලත් නෑ. අවබොධයෙන් කතාව කියවන්න ඇති කියල හිතන්ව. කතාව ඇතුළෙ එයාලගෙ ඇත්ත ජීවිතේට අදාල සමහර කොටස් දාල තියෙන්නෙ. කියවද්දි ඔයාලට තේරෙයි.
උදාහරණ විදිහට එක තැනක ඇත්තටම ටේ කියනව හොබී ළඟ එක වැනිලා සුවදට එයා ආසයි කියල. එතකොට Rookie kings ඔයාල බලල තියෙනව නම් ඔයාල දන්නව ඒකෙ ඇත්තටම ගේම් එකක් විදිහට ටේටයි හොබීටයි කිස් කරන්න වෙනව. එතන සුගා එයාලව ලං කරන එක ඔයාල දැකල ඇති.
හැගීම් කියන්නෙ ඇති වෙන නැති වෙන දෙයක්. ඒ වගේම ඒ හැඟීම් මොන වගේ වෙලාවක මොන ආකරයකින් ඇති වෙයිද කියන්න අපි දන්නෙ නෑ. ආදරය කියන හැගීමත් ඒ වගේමයි. ආදරේ ඇතුලෙදි ඕනම දෙයක් සාමාන්‍යයි. ඒ වගේම සාධාරණයි. සමාජෙට බයෙන් හැංගුන ඕන තරම් ආදර කතා මේ ලෝකෙ ඇති. සම්මත හෝ අසම්මත වේවා ආදරය වනාහී ආදරයමයි. සුදු සහ කලු වලින් විනිශ්චය ලබා දෙන ලෝකෙක වර්ණ සංකලනය උන ආදර කතා ( 🏳️🌈) වලට තියෙන ඉඩ අඩුයි.
ඒ වගේම ආයෙත් කියන්න තියෙන්නෙ මේක FF එකක් විතරයි. කියවල අහක බලන් යන්න එපා හාද... අර පල්ලෙහ තරුව පොඩ්ඩක් ඔබානම යන්න.
සැලකිය යුතුයි -
මගේ පළවෙනි FF එක කියල මුල දැම්මට මේක Actually මගේ නංගිගෙ පලවෙනි FF එක. Author Note එක ලියන්න තේරෙන්නෙ නෑ කියල නහයෙන් අඩන එක අහන් ඉන්න බැරි නිසා. මම ටාර් ටාර් ගාල හිතට ආව එක Type කලේ. මේ account එක අපි දෙන්නගෙ. ඉතින් ඉස්සරහටත් ඔයාල අපි එක්ක ඉදී කියල බලාපොරොත්තු වෙනවා. කතාව කියවපු සෙට් එකට ආදරෙයි පැලෙන්න.
අඩුපාඩු තියෙනව නම් කියන්න හරිතෙ...
FF එකක් නිසා බැනගෙන නම් එන්න එපා හරිතෙ.. අපි හෙන සාමකාමී මිනිස්සු. කතාවට වඩා දිග author note එක කියවපු ඔබට අපගේ හද පිරි මෙව්වා එක.
@Taeshi🌜️☀️ (@Mashi☀️)
VOCÊ ESTÁ LENDO
Hug me (Completed )
Fanficyou were an incredibly pretty person please don't be like this to me, you know me well 🌜️☀️