CHAPTER 15

870 143 27
                                    

Next day at university

Jimin - අහ් ටේ කෝමැයි ඉතින්.

Tae - ආයෙ ලබන අවුරුද්දෙ තමා.

Jimin - හෑ මොකක්ද යකෝ ඒ කතාවෙ තේරුම.

Tae - ඇයි ඉතින් උබ මගෙන් ඇහුවේ මැයි කෝ කියලා නේ.මේ අවුරුද්දෙ මැයි ඉවර වෙලා ඒකෙ කෑලිත් නෑ .

Jimin - තෝ වගේ එකෙක් එක්ක කතා කරන එක මටත් පාඩුයි.

Yoongi - එහෙනම් කතා නොකර හිටහන්.

Tae - අහ් ඔය දුන්නෙ උත්තරේ.

Jhope - ඒ බඩගිනියි බන්  මොනා හරි කන්න යන්ද.

Yoongi - පිස්සුද බන් තව ටිකකින් ක්ලාස් පටන් ගන්නවා.යමන් පන්තිය ඇතුලට.

At class room.

Sir - ජන්ග්කුක් දැන්ම office එකට එනවා.

Jhope  - ඇයි බන් ඒ ජන්කුක්ට එන්න කියලා කිව්වේ.

Jimin - වැඩේවත් මාට්ටු උනාද.

ජන්කුක් මූනත් එල්ලගෙන පන්තියෙන් ගියා.

Tae - ඒ යමන් යමන්.

Yoongi - කොහෙ යන්නද.

Tae - office එකට .

Jhope - ඒත් බන් අපිට නෙමෙයි නේ එන්න කිව්වේ.අපි මොන හේකටද යන්නේ

Tae -  ඇයි බන් සාක්ෂි සපයන්න.

Jimin - මෙතන නඩුවිභාගයක්වත් තියෙනවා ද සාක්ෂි සපයන්න.

Tae - මොන මගුලක් හරි.කිව්වාම යමන්.

At principal office

කට්ටියම office එකට ගියා.ගිය ගාම්ම දැක්කේ වෙන කවුරුත් නෙමෙයි ගනන් සර්ව.කොහොම තියෙයි ද කොල්ලො ටික සර්ව දැක්කාම 😂.

Yoongi - ඒ බන් මන් මේ දවල් හීනයක්වත් දකිනවාද.නැත්තම් මේක ඇත්තක් ද.

Jimin - මේ ටේ උබ කිව්වා නේද අප්පට කියලා සර්කාරයට  මොනවාහරි කරන්නම් කියලා.

Tae - අහ් මේකනෙ බන් උනේ .මේ ඊයේ අප්පා ගෙදර ආවෙ නෑ නේ.පොඩි වැඩකට එලියට ගිහිල්ලා .මට ඉතින් ඒක කියන්න අමතක උනා.

Jhope - නෙදෙකින් විතරක් ගල් මූසලා.තෝ වැඩක් කරොත් ඔහොම්මමයි.

Principal - තමුන්ලා මොන හේතුවකට ද ආවෙ.

Jimin - සාක්ෂි දෙන්න.

Principal - මොකටද සාක්ෂි.

Yoongi - සර් මේකයි සර් අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා සර්. සර් මේ වගේ ගුරුවරයෙක් අපේ uni එකේ ඉන්නවා කියන්නේ මේ uni එකට ලොකු අගෞරවයක් සර්.මොකද.........

My Little Bunny ♡ Taekook ♡ 🄲🄾🄼🄿🄻🄴🅃🄴Donde viven las historias. Descúbrelo ahora