CHAPTER 16

915 140 7
                                    

At store room.

Jhope - මේක අස්සෙ මොක්කු ඉන්නවද දන්නෑ .

Yoongi - හත්මුතු පරම්පරාවෙම ජරාව තියෙනවා ද කොහෙද.

Jimin - office එක ඇතුලේ පිලිවෙලකට හිටියා නම් මේක වෙන්නෑ.තේරෙනකොට කල් යයි කියන්නේ ඕකට නේ.

Tae - යා.....ජන්කුකා......ඔතන බලන් ඉන්නෙ වැඩක් කරනැද්ද.අපිට මෙච්චර වැඩ කරන්න උනෙ තමුන්ව බේරගන්න ගිහිල්ලා.

Jungkook - කවුරුත් කිව්වෙ නෑ නේ බේරගන්න කියලා.

Yoongi - හ්...................................

Jhope - යුන්ගි ඔය ගත්ත හුස්ම ටික හිමීට පල්ලෙහාට දාහන් නැත්තම් හුස්ම හිරවෙලා මැරෙයි.මෙතන අපිට ඔක්සිජන් බට හොයන වට වඩා වැඩ තියෙනවා කරන්න.

Jimin - කරුමයක්ද මේ මන් මේ කරගත්තේ.

Tae - තොගෙ ඔය අඩෝනාව වහගනින්.

Jimin - හත් අවුරුද්දකටවත් කාමරේ අස් කරන්නැති මට මේ ජරා ගොඩක් අස් කරන්න දුන්නේ.ජන්කුක් මේ ඔක්කොටොම මුල තමුසෙ.

Jungkook - මන් මොනවද කරේ.ඔහේලා එතන පිලිවෙලකට හිටියා නම් මොකුත් වෙන්නෑ නේ. එතන හරියට දැගලුවේ භූමිතෙල් ගහපු ගැරඩියා වගේනේ.

Tae - ඔය මනුස්සයා එක්ක කතා කරලා බේරෙන්න බෑ.නිකං චොර වෙන්නැතුව මෙන්න මෙහෙ වැඩක් බලාගනියි.

Yoongi - ඈ...........................

Jhope - මොකද පූසෝ යකෙක් දැක්කා වගේ කෑගහන්නෙ.

Yoongi - යකෙක් නෙමෙයි.

Jimin - එහෙනම් මොකෙක්ද.

Yoongi - කැ කැ කැරපොත්තෙක්.

Tae - මොකක් කැරපොත්තෙක්.

Jhope - බේරගනියෝ .............

Jungkook - 😂😂😂😂.

Tae - ඔතන හිනාවෙන් නැතුව මොනවාහරි කරනවකො.

Jungkook - මේවට හිනානොවී කොහොමද අෆ්ෆා ඉන්නේ 😂.අපේ චන්ඩියෝ ටික කැරපොත්තෙක්ට බය වෙලා.

Tae - ඒයි තඩි හාවො.කවුරුහරි කරදරයකට වැටුනාම හිනා වෙන හරිද.

Jungkook - අම්මෝ මෙයා බන දේශනා කරන්නත් දන්නවා නේ.

Tae - යා...........ජන්කුකා....මන් දැන් එකපාරක් කිව්වා.අනේ ඇවිල්ලා බේරගන්නවකො.

My Little Bunny ♡ Taekook ♡ 🄲🄾🄼🄿🄻🄴🅃🄴Donde viven las historias. Descúbrelo ahora