දැන් යුන්ගි ටෙකුක් දෙන්නා ඇමරිකා ඇවිල්ලා මාස හයක් ජන්කුක් වගේම ටෙත් දැන් හොදට සනීප වෙලා college යනව
ජිමින් හොබී දෙන්නත් ටෙකුක් දෙන්නා යන college එකටම තමා යන්නේ
නම්ජූන් නම් යුනි යන්න පුළුවන් වුණත් යුනි නොයා එයාට ඕන exam ටික complete කර ගන්න ගමන් ජින්ට උදව් වෙනවා 😌ආ..... කියන්න අමතක වුණානේ අපෙ ජිනී Jin Hit Entertainment එකෙම branch එකක් ඇමරිකාවේ පටන් ගත්තා මාස දෙකකට විතර කලින්....☺️
ම්ම්ම්ම් එතකොට අපෙ යුන්ගියා නම් තාම ගෙදරට වෙලා ඉන්නවා මොකද එයාට සිහිය ආවෙ මාස දෙකකට පස්සේ ඒ කියන්නේ හරියටම මාස හතරකට කලින් තමා අපෙ යුන්ගියා ඇස් ඇරියේ.... 🥺
ඒත් ඉතින් ඩොක්ටර් කියපු විදිහට එයාට අඩුම මාස හයක්වත් හොදට රෙස්ට් කරන්න ඕනේ කියලා....🙂
ඉතින් පහුගිය මාස හතර පුරාම යුන්ගියට තනියම ගෙයින් එළියට බහින්න තහනම් 🙂
ඕව ඉතින් අපේ ජිනීගෙ නීති තමා එව්වට කට ගහන් යන්න ඒ ගෙදර කාටවත්ම බෑ කොටින්ම යුන්ගියවත් යන්නෑ ඔන්න.... 😌✋( ජිනීගෙ රැප් එක අහන්න පුළුවන් කාටද දෙයියනේ ඉතින් 🙂)
තව මාස දෙකක් යුන්ගි රෙස්ට් කරන්න ඕනේ
ගොඩක් වෙලාවට ටෙකුක් දෙන්නා තමා යුන්ගිගෙ හැමදෙයක්ම කරලා දුන්නෙ 😊
ඒ දෙන්නට සනීප වෙච්ච දා ඉදන්ම යුන්ගි ලගින් හෙල්ලුණේ නෑ...
College ගිහින් ආපු ගමන් යුන්ගි ළග...
ඇත්තටම ඒ දෙන්නම ගොඩක් දුකින් හිටියේ යුන්ගිට මෙහෙම වුණේ එයාලා දෙන්න හින්දා කියලා 😐
යුන්ගි කොච්චර කිව්වත් එහෙම නෑ කියලා ඒ හැමපාරම ටෙකුක් දෙන්නා අඩලා අඩලා නවතින්නේ යුන්ගි ලගම නින්ද ගිහින් 😔
ඒක නිසා ගොඩක් දවස්වලට ටෙකුක් දෙන්නා නිදා ගන්නේ අපේ යුන්ගිව තුරුල් කරන් හරියට නිකන් යුන්ගියා එයාලා දෙන්නව දාලා යයි කියලා හිතලා වගේ......😪ඇත්තටම යුන්ගි ගෙදරට වෙලා නිකන් හිටියේ නෑ එයා ඇමරිකාවේ ඉදන් එයාගේ සෙරම ගෑන්ග් ටික maintain කරන් ගියා 😎
මොකද මාස දෙකක් තිස්සේ යුන්ගිට සිහිය නැතුව හිටිය කාලේ underworld එක සම්පූර්ණයෙන්ම කනපිට පෙරලිලා....🤕ඒ වෙන මොකවත් හින්දා නෙමේ හැමෝම අතරේ යුන්ගිගෙ photos share වෙලා තිබ්බ හින්දා 😞
මං කලින් කිව්වනෙ underworld එකෙ කවුරුවත් යුන්ගිගෙ මූණ දැකලා තිබ්බෙ නෑනේ අඩුම එයාගේ ගොලයෙක්වත්....😴
YOU ARE READING
Dream Of The Destiny
FanfictionHi guys ☺️ This is my first fanfiction 🤗 I hope you guys enjoy my work😉 Sorry for the mistakes🥺 Purple you 💜 ‼️ Attention ‼️ 💧 මෙය හුදෙක් ම fanfiction එකක් බව සලකන්න. 💧 මෙහි එන සියලුම දේ මගේ හිතේ ඇදුණු මනඃකල්පිත කතාවකි. 💧 මෙහි සදහන් නම් අයත්...