Chapter 02 💕

197 34 4
                                    

පැය පහක් විතර හොයලා කොහොමහරි ජින් වී කියන කෙනාගේ ගෙදර තියන තැන හොයා ගත්තා. හයට නැගිටලා ඔන කරන ඔක්කොම අරගෙන ප්ලැන් එකකුත් හදාගෙන ජින් ඒ තියන ඇඩ්ඩ්‍රස් එකට ගිහින් ටිකක් ඇතින්නේ කාර් එක නැවැත්තුවේ දැක්කොත් ඒ ගෙදර ඇතුලට යන්න කලින්ම මැරුම් කන්න වෙයි කියලා බයේ.එත් ඒ ගෙදර දැක්කහම ඉබෙම කිය උනේ .

"මෙක ගෙදරක් ද නැත්තන් මාලිගාවක් ද ?? මෙක පට්ටම ලොකුයි නේ? තාප්පේ තියනවා නික චීන මහා ප්‍රාකාරය වගේ මේ මගුලේ ඇතුලට යන්නේ කොහොමද ?? මගේ රස්සාව ඉතින් රැක ගන්න මට මෙකට යන්න වෙනවා නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මෙක ගෙදරක් ද නැත්තන් මාලිගාවක් ද ?? මෙක පට්ටම ලොකුයි නේ? තාප්පේ තියනවා නික චීන මහා ප්‍රාකාරය වගේ මේ මගුලේ ඇතුලට යන්නේ කොහොමද ?? මගේ රස්සාව ඉතින් රැක ගන්න මට මෙකට යන්න වෙනවා නේ. ඔයට මෙක කරන්න පුලුවන් ජින් ෆයිටින් .."

ජින් තමන්ගේ මස්ක් එකත් දාගෙන කැප් එකත් දාගෙන වාහනේත් ලොක් කරලා අවේ එලියට ආවේ කොහොමහරි මේ මගුලට ඇතුල් වෙනවා කියලා හිතා ගෙන.

"මේ ගහට නැග ගත්තොත් මට මෙකෙන් එහා පැත්තට යන එක ලෙසී වැඩක් මොනා උනත් ඩයල් එක පරසරයට ආදරේ එක්කෙනෙක් ද කොහෙද එක තම මෙතන මේ ගහා කපලා ගහන්න තියන තාප්පේ මෙක කපන්නේ නැතුවම ගහලා තියෙන්නේ එකෙන් මගේ වැඩෙත් ලෙසි වෙනවා."

එහෙම හිතලා ජින් ඉක්ම්නට ගහ නැගලා එහා පැත්ත ට ගියා.

"කවුද හිතුවේ කලින්ම මිල්ටරි එක ඉවර කරපු එකත් ඔන වෙයි කියලා එකේ ප්‍රැක්ටිස් එක නිසා තම අර දලා තියන යෝදයෝ වගේ ඉන්න ගාඩ්ස් ලව මග අරවලා එන්න පුලුවන් උනේ"

කොහොමහරි ඇරලා තියන ජනේලයකින් ගෙදර ඇතුලට රින්ග ගන්න ජින් ට වැඩි වෙලාවක් ගියේ නැහැ.

මුලු දවසම මහන්සිවෙලා ආපු නිසා උනුවතුරෙන් නාලා වි කාමරෙට අවේ එයාගේ බාත් රොබ් එකත් ඇදගෙන කොන්ඩේ වෙලගන්න එක අල්ලන්න කියලා හිතාගෙන මොකද ජිමින් දැක්කොත් එහෙම එයා කොන්ඩේ තේත පිටින් එහේ මේහේ යනවා හොදට බැනුම් අහන්න තමයි වෙන්නේ කියලා දන්න නිසා.

Mafia | Taejin FFWhere stories live. Discover now