Jin's POV
මන් ඇදට පැන්නේ එක ගොඩාක් පහසු එකක් වගේ පෙන නිසයි.
"කොහෙද මන් මේ ඉන්නේ!! මන් කොහොමද ජුනී ට කතා කරන්නේ. එයා හිතනවා ඇති මන් මැරි ලා කියලා.චුට්ටක් ඉන්න...මගේ ෆෝන් එක මගේ සපත්තුවේ නේද?" දුක් විදගෙන ෆොන් එක ගත්තාත් මන් පුඩුම උනේ මෙහේ සිග්නල් බාර් එකක් වත් නැති නිසයි.
"මොන මගුලක්ද මේ . ඔව් ඉතින් මෙක අර හාල් කාරයගේ ගෙදර නේ . මන් මෙහෙ අපි එකෙන් ඒ මිනිහගේ පින්තුරයක් අරගෙනමයි යන්නේ අනිවර්යෙන් අර මන්තර කාරිටත් මන් පෙන්නන්නම්කෝඅ මේ ජින් කියන්නේ කවුද කියලා?"වී එයාගේ ඔෆිස් කාමරේ ඉදගෙන හිටියේ .
"මොකක්ද මේ වෙන්නේ තේහ්යොන්ග් ? ඔයා අර රිපොර්ටර් කාරයාව තියා ගත්තේ ඇයි අහ්හ්හ්? ඒ මිනිහ හැම මගුලක්ම එලියට දැම්මොත් අපි මොනාද කරන්නේ ?"
"සන්සුන් වෙන්න යුන්ගි "
"සන්සුන් වෙන්නේ කොහොමද කලින් අපු එකා ඔයාගේ බ්ලර් වෙච්ච පිතුරයක් අරන් ගියා ඔය මිනිහ ඔයාගේ හොද පින්තුරෙකුත් අරන් අපේ ඔක්කොම තොරතුරුත් එක්ක දෙනකන් ද ඔයා බලන් ඉන්නේ අහ්?"
"යුන්ගී හ්යොන්ග් මන් ඔය මොකටවත් බය නැහැ ඔයා දන්නවානේ මන් මේ බිසිනස් එක පටන් ගද්දි මගේ ඔක්කොම බය ඔක්කොම අතඇරියා කියලා එක නිසා මන් මේ ජින් ව පාවිච්ච කරලා මෙහෙට එන්න තව බලන් ඉන්නව ඔය කරදර රිපොර්ටර් හැතිකරෙට මේ පැත්ත බලන්නවත් බය වෙන විදිහට කරනවා"
'ඔයා ට ශුවර් ද මේ මිනිහා ගෙන එහෙම කරන්න පුලුවන් කියලා?"
එකට තේ ඔලුව වැනුවේ ඔව් කියන්න වගේ .
"හ්යොන්ග් ඔයා කැමරා හැදුවද?"
"ඔව්ව් හදලා තියෙන්නේ"
"හරි එහෙනම් ඔයාට ඔයාගේ ආදරනිය චුටී චිමි ලගට් යන්න පුලුවන් එහෙනම් දැන් "
"අම්බෝ ඇති යන්තන් එත් මොන හරි උන ගමන් මට කතා කරන්න එහෙනම් මන් යනවා"
"හරි"
"බලාගෙන ඉන්නකෝ ජින් ඔය මෙහේ සම්පුර්න මිනිහෙක් වගෙනේ ආවේ මන් ඔයව මෙහෙන් යවන්නේ නැත්තටම නැති කරලා.JIMIN'S POV
මන් එක සැරෙටම ගැස්සුනේ මගේ ඉන වටේ අත ක් ගිය නිසයි.
"මිනි පැටියෝ"
"ඇයි හ්යොන්ග්?"
"ඔයා දන්නවද ඔයා ඔය ටවල් එක ඇදගෙන ඉන්නකොට කොච්චර ලස්සනද කියල?" එතකොට තමා මට මතක් උනේ මන් තම ඉන්නේ ටවල් එක පිටින් කියලා.
"අනේ යන්න යුනී යන්න " මන් කොහොමහරි ඇදුමක් තොරගෙන එයාගේ ග්‍රහනයෙන් මිදිලා යන්න යද්දි මට ඇහුනා යුන්ගී කැගහනවා.
"ඔයා ඔය ඇදුම් ඇන්දට වැඩක් වෙන්නෙ නැහැ මොකද තව ටිකක් කින් මන් ඔයගේ ඇගේ තියන හැමැ නූල් පොටක් ම ගලවනවා"
YOU ARE READING
Mafia | Taejin FF
FanficLove between a ruthless Mafia king and a passionate journalist. (SINHALA FF)