31 TH PART

294 64 36
                                    

ආපු තරහා තාම නිවාගෙන නැති සුගා වාහනෙන් බැස්ස ගමන් හයියෙන් දොර වහගෙන පරණ ගොඩනැගිල්ල ඉස්සරහ හිටගෙන ඉන්න නම්ජූන් ගාවට ගියේ කෙලින්ම නම්ජූන්ගේ ඇස් දිහා බලාගෙන..

ඒ තීව්‍ර බැල්ම දරා ගන්න බැරි උනු එතන හිටපු හැමොම වගේම නම්ජූනුත් බිම බලාගත්තේ මේ වගේ වෙලාවක සුගා ඉදිරියේ තමන්ගේ ධෛර්යයත් හීන වෙන බව දන්න නිසා..




🐱 - "මොකද්ද උනේ?"

🐨 - "බොස් අපි මෙතනට එද්දිත් ඌ හැම දේම කුඩු කරලා දාලා තිබ්බේ.."

🐱 - "ඉතින්.. ඉතින් උබලට බැරි උනාද ඌ මෙතනින් උඹලගෙ ඇස් ඉස්සරහම පැනලා යද්දී අල්ලගන්න. "

🐨 - "සොරි බොස්."

🐱 - "සොරි?? මේවා තමුසෙලගේ laguage එකේ තියෙන්න පුලුවන් වචන නෙවෙයි බල්ලෝ.."

"මහ ලොකු සුගාගේ gang එක අර පැනලා ගියපු ප&#&## හිතනවා ඇති මේ සුගා කියන්නේ පඹයෙක් කියලා."

"තොපි කැ&$ හු&#&# අතට අහු උන එක කටට දා ගන්න බැරි පො*#*$ යෝ.."


සුගාගේ කේන්තියෙ තරමටම RM ට ගහන්න බැරි නිසා වටේ ඉන්න හැම එකෙක්ටම බිම වැටෙන්න ගැහුවේ කුනුහරුපෙන් බනින ගමන්..
.
.
.




ටිකකින් හති දාන ගමන් ලොකු හුස්මක් ගත්ත සුගා ඉනට අත් දෙකත් තියාගෙන සන්සුන් උනේ බිම වැටිලා කෙදිරිගාන තමන්ගේ කල්ලියේ උන්ගේ වේදනාවෙන් තරහා නිවා ගත්තට පස්සේ..


🐱 - "එකෙක්ටවත් ඒකගේ මූනවත් බලා ගන්න බැරි උනාද? "



හැමෝම බිම බලන්න ගත්තේ එක්කෙනෙක්ටවත් දෙන්න උත්තරයක් නොතිබුනු නිසා.

🐱 - "ආශ්... Fuck.."
.
.
.

"හ්ම්ම් හරි. මෙතන ඌ දාලා ගියපු හැම දෙයක්ම ටේහ්‍යුන්ග්ට ලැබෙන්න සලස්සපන්.."

යුංගිගේ තරහා නිවිලා තිබුනේ නැතත් සන්සුන් කටහඩකින් එහෙම නම්ජූන්ට අන දුන්න සුගා අනිත් පැත්තට හැරිලා ආයෙත් තමන්ගේ වාහනේට ගියේ බිම වැටිලා කෙදිරි ගාන එකෙක්ට ආයෙත් පයින් පාරක් දෙන ගමන්මයි.....


..................................................................



🐹 - "ඇයි මේ ජීමින් තාමත් නැත්තේ දැන් එන්න වෙලානේ.."

Meaw's Endless Love (YoonMin)Where stories live. Discover now