Chapter 05💕

150 22 3
                                    

Third persons's POV

"ඔව් ඉතින් මන් අච්චර ඔයාට කාමරෙන් එලියට එන්න එපා කියද්දිත් ඔයා අවානේ එක නිසා මට තව රිස්ක් එකක් ගන්න බැහැ. ජොනි! නික් ! ඔයලා ගිහින් මෙයාගේ කාමරේ තියන එවා ටික මගේ කාමරෙට දාන්න" ගාඩ්ස් ලා එකට ඔලුව වනලා යන්න ගියා.වී ජින් ගේ පැත්ත හැරුනා.
"මන් කාමරෙන් ආවේ වතුර තිබහා නිසා කුස්සියට යන්න එකයි"
"ලස්සන හේතුව..එක නෙමෙයි කොහොමද මගේ තුවක්කු කලේක්ශන් එක ලස්සනයිද?" ටේ කිවුවේ කින්ඩියට හිනා වක් දාන ගමන් මයි.ජින් ගේ ඇස් උඩ ගියා වි කියපු දේ අහලා"

වී එයාගේ කාම්‍රෙට ගියා ජින් එයාගේ පිටිපස්සෙන් එද්දිම .ජින් බුම්මගෙන හිටියේ ආයි එයට සාක්ශි හොයන්න තියන එක මේ තේහ්යුන් නිසා නැති උන නිසයි.
"මේ අහන්න තේහ්යුන් මට ඔයා එක්ක නිදියන්න බැහැ.එක මගේ නිති වලට පටහැනි"
"මන් ගැනු ලමයෙක් නෙමෙයි ජින් අනික ඔයා ගැනු ලමයෙකුත් නෙමෙයි නේ එක නිසා මොකක්ඩ දැන් පටහැනි වෙන නිතිය ඔයාගේ"
'මන් කැමති නැහැ වෙන අය එක්ක නිදිය එකත් මන් දැන්නේ නැති කෙනෙක් එක්ක කොහෙත්ම බැහැ"
"ඇයි ඔයාට කෙල්ලෙක් ඉන්නවදා එයා කැමති නැද්ද ඔයා අනිත් අයත් එක්ක නිදියනවට?'
"මන් ගැනු ලමයින්ට කැමැති නැහැ මන් ආස පිරිමි ලම්යින්ට"
'හ්ම්ම්...කමක් නැහැ ඔයාට ඔනේ නම් බිම නිදියන්න මොකද බිමත් ෆර් නේ එක නිස අමාරු නැහැ"
"ඇයො ඔයාටත් මාව අප්පිරියයිද දැන්?"
"ඇයි එහෙම අහන්නේ ?"
"නැහැ මුකුත් නැහැ මන් ඔයා එක්ක නිදිය ගන්නම් මන් එකට කමක් නැහැ" ජින් අහපු ප්‍රශ්නේ වී ට නොතේරුනා නෙමෙයි එත් එයා එහෙම ඇහුවහම වි ට එක හිතගන්න බැරි උනා.එත් ජින්ගේ මුහුනේ තිබුනු හිනාව එකෙන් ගිය බව වි තෙරෙන්න එච්චර වේලාවක් ගියෙත් නැහැ.

ජින් ට මහන්සියටම ඇදට වැටිච්ච ගමන් ම නින්ද ගියා අනිත් පැත්තේන් වී ට ජින් එයාව බදාගෙන නිදිය ගෙන ඉන්න නින්ද් ගියේ නැහැ. ටිට වෙලාවක් ගිහම ටේටත් නොදැනිම එයාට නින්ද ගියා.


තේහ්යොන්ග් ට උදෙන්ම නැගිටුනේ හැමදාම එයා 6යට නැගිටින්න පුරුදු වෙල ඉන්න නිසයි.එයා දැක්කේ තාමත් එයා ව ඉයේ වගෙම බදාගෙන ඉන්න ජින්ව ඒ විතරක් නෙමෙයි එයත් ජින්ගේ ඉනෙන් එයාව බදාගෙනයි හිටියේ.එක නිසා ජින් නැගිටීන්න ඉස්සෙල වී එයාගේ අත් අරන් ලැස්ති වෙන්න ගියා.
වී ඇගසොදගෙන ලැස්ති වෙලා එනකොට තාම ජින් ඇදේ ඉදගෙන හිරි අරින ගමන් .

Mafia | Taejin FFWhere stories live. Discover now