Chapter 07 💕

135 21 6
                                    

"ඔව් හස්බන්ඩ් එයා ඔයාගේ හස්බන්ඩ් නේ ? මන් දැක්කා ඔයාව උස්සන් එනකොට එයාගේ ඇස් වල තිබ්බේ ඔයා නැති වෙයි කියලා තියන බය ." ටේ එකට එයාගේ බොක්සි ස්මයිල් එක දලා හිනා උනා.
මේ වෙලාවෙම සියාත් මේ කාමරෙටම ආවා.
"ඔයාට දැන් කොහොමද පුතේ ?"

"දැන් නම් හොදයි සීයේ.මාව බෙර ගත්තාට බොහොම ස්තුතීයි"
"අයියෝ ඔක මොකක්ද පුතේ එක අපේ වගකීම එන්න මන් ඔයාට පිරිසිදු වෙන්න උඩවු කරන්නම් " එකට ඔලුව වනපු ටේ හිමින් ජින් ගේ කනට "මන් ඔයා ගැන පස්සේ බලාගන්නම් හස්බන්ඩ් " කියලා කෙදිරුවා.

එකට ජින් ට කෙල ගිලුනේ දැන් නම් අනිවර්යෙන් මැරුම් කන්න වේයි කියලා හිතිච්ච නිසයි.ටේ ඒ සියා එක ගිහමන් පස්සේ ආච්චි අම්මා ජින් ටත් ඇදුම් දුන්නා පිරිසිදු වෙලා එන්න කියලා.

ඇගසොදගෙන අලුත් ඇදුමත් ඇදගෙන එන්න ජින් එනකොටත් ටේ කැම මෙසෙන් වාඩි වෙලා.ටේ ලග එහා පැත්තෙන් තිබ්බ පුටුවෙන් ඉදගත්තා.
"මොකද ටේ ඔයා අමාරුවෙන් වගේ කන්නේ?"
"එහෙම එකක් නැහැ එත් අමතක කරන්න එප මන් ලග තාම තුවක්කුවක් තියනව කියලා" ටේ අන්තිම ටික ජින් ගේ කනට කරලා කිවුවා.
"ඇයි පුතේ කැම රහා නැද්ද?"
"අනේ එහෙම එකක් නැහැ ආච්චි අම්මේ මේ ජින්ට පිස්සු"
"එහෙම කියන්න එපා පුතේ එයා ඔයා ගැන හිතන නිසයි ඔයා අමරුවෙන් කනවා වගේ පෙන්න ඇත්තේ"
එකට තේහ්යොන්ග් අච්චි නැත්තන් ලී සොන්ග් ට හිනාවකින් සන්ග්‍රහා කලා.
"මට ඔයාලාව දැක්කහම මගේ පුතාව මතක් වෙනවා එයාත් අවුරුදු 6යට කලින් සෝල් වල ජොබ් එකක් හම්බ වෙල ගිහින් එහෙන්ම කසාද බැදලා ඉන්නවා තාම අපිව බලන්නවත් ඇවිල්ලා නැහැ" ටේ දැක්කා අච්චි අම්මගේ ඇහෙන් කදුලක් වැටෙනවා. එක නිසා එයා අච්චි අම්මා ලගට ගිහින් එයාගේ බදාගෙන "මාවයි ජින් වයි ඔයාලගේ පුතාලා කියලා හිතන්න ඔයාලා එන්න අපිත් එක්ක ජීවත් වෙන්න"

"අනේ බැහැ පුතේ අපි මේ ගෙදර ඇදුවේ ආදරෙන් අනික අපේ හැම මතයක් ම තියෙන්නෙත් මෙහේ එක නිසා එන්න බැහැ හැබැයි එකකටනම් මන් කැමති , අද ඉදන් ඔයලා තමයි අපේ පුතලා නෙද සොන්ග්"
"ඔව් පුතේ අපේ මහත්තයා කියපු එක ඇත්තා"
ටේ තාමත් අච්චි අම්මාගේ ඔලුව අත ගාන ගමන් "මොනා හරි හද්දියක් හරි මොකක් හරි කියන්න හරි ඔනේ උනත් දේපාරක් හිතන්න එප අපිට කෝල් කරන්න එවෙලෙම අපි මෙතන ඉන්නම් " ටේ කිවුවේ එයාගේ ලස්ස්න හිනවත් දලා .

මෙකෙන් ජින්ට එක දේයක් තේරුනා මොන මාෆියා වැඩවලට හවුල් උනත් ටේට තියෙන්නේ ලස්සන හදවතක් කියන එක සහා එයාලා අනිත් අයගැන හිතනවා කියන එතත් .

ලීසොන්ග්, ලී හුන් ශික් , ටේ ජින් දෙන්නාත් එක්කම ගෙදරට ගාර්ඩන් එකේ ඉදගෙන හිටියේ
"මෙතන හරිම නිස්කලන්කයි නේද ?, අනික මෙහේ මීනිස්සු හරි සතුටින් ඉන්නේ නේ?" ජින් කිවුවා.
"ඒ ඔක්කොම පුතේ වී නිසා තමා"ටේට පුදුමයක් නොවුනත් ජින් ඇස් දෙක නලල තියන් බැලුවේ ඒ ඇයි කියලා අහනවා වගේ.
"ඔව් එයා නිසා තමයී අපි සතුටින් ඉන්නේ එයා තමයි අපිට වගා කරන්න ඔන එවා මෙහෙට එවන්නෑ.අනික එයා තමා අපේ බදු එහෙමත් ගෙවන්නේ, එයාට තියෙන්නේ හරි රත්තරන් හදවතක් "
"ඔහ්! ඉතින් අම්මා එයාව දැකලා තියනවාද?"
"නැහැ පුතේ , හැම වෙලාවෙම වගේ එන්නේ එයාට වැඩ කරන අය එයාලා ආපු වෙලාවට අපිට උදවු කරලා යන්නත් අමතක කරන්නේ නැහැ"

-----------------------------------------------------------------

ඔන්න දිග චැප්ටර් එකක් ඉල්ලුව නිසා දුන්නා.
ඉතින් වැරදි තියනවානම් මට කියන්න මන් ඒ ටික හදන්නම්.මොනා ප්‍රශ්න තියනවානම් මගෙන් අහන එහෙනම්
Vote, comment , share කරන්න.
මන් යනවා සුභ දවසක්. 💕

Mafia | Taejin FFWhere stories live. Discover now