Chapter 09 💕

154 23 3
                                    

දෙන්නා ගෙදර එනකොට කැම හදලා ලී සොන්ග් එයාලා එනකන් බලන් ඉන්නවා.
රැට කලා ඉවර උනාහම් පස්සෙ ටේ ජින් දෙන්නාම ගියේ ඒ දෙන්නාට දුන්න කාමරෙට .
ටේ ජින් දෙන්නාම ඇදට නැග්ගා.


"ටේ ?? ඔයාගේ අත රිදෙනවාද?"


"නැහැ" එත් ජින් ට එයා ට අද හවස එය නිසා රිදිච්ච නිසා එයා ආයි ඇදෙන් නැගිටලා එතන ලග තියන සොෆා එකෙන් කොට්ටයක් අරගෙන ඇවිල්ල ටේ තුවාල වෙච්චස් අත යටින් තිබ්බා.

"මොකක්ද ඔයා ඔය කරන්නේ ජින්?"
"මෙක යටින් තිබ්බොත් ඔයාට රිදෙන්නේ නැති වෙයි"
"මෙක මට වෙඩි වැද්දිච්ච පලවෙනි පාර නෙමෙයි ජින්"


"එත් මන් වෙනුවෙන් එක්කෙනෙක් ට වෙඩි වැදිච්ච පලවෙනි පාරනේ" ජින් කිවුවේ හිනා වෙලා.ටේ ත් එයා දිහා බලන් හිටියා.
"මන් ඔයාගෙන් දෙයක් අහන්නද ටේ?"
"හ්ම්.."


"ඇයි මගේ ඉස්සරහට පැන්නේ?"
"ඔයා මන් බාරේ ඉන්න කෙනෙක් ඉතින් එහෙම අය මැරෙන්න ඔනේ මගේ අතින් එක නිසා යි මන් එහෙම කලේ දැන් කට වහගෙන නිදියන්න  නැත්තන් එද නොවිච්ච දේ අද වෙයි තේරුනාද?" ටේ එයාගේ එහා පැත්ත තිබ්බ පිහිය පෙන්නලා කිවුවා.


"කොහොමද ඔයගේ හිත ඔච්චර ගල් උනේ ටේ ? ඇයො ඔයා ඔහොම? "
ටේ අනිත් පැත්ත හැරුනා.


"මන් මගේ හැගිම් හන්ගලා තියෙන්නේ මට බැහැ එවා ආයි එලියට දාන්න එහෙම උනොත් එකෙන් වෙන්නෙ මන් නිකන් වීක් වෙන එක විතරයි.අනික ඔය හැගිම්ම මාව මේ තත්ත්වේට ඇදලා දැම්මේ  එක නිසා මන් කැමති නැහැ එක මගේ අනාගතේත් විනාශ කරනවට"  ටේ  ඒ ටික කියලා ඒ පැත්ත හැරිලම නිදියගත්තා.

ටිකක දවසක් ගියා මේ ටිකට ටේ ගේ තුවාලේ ගොඩාක් හොද වෙලයි තිබුනේ. ඒ විතරක් නෙමෙයි එක නිසා ටේ ජින් දෙන්නාත් ගොඩාක් සමිප උනා.දැන් ඒ දෙන්නා නිකන් පොඩි කලේ ඉදන් ම දන්න හොදම යාලුවෝ වගේ.රැ කැම කන වෙලාව ඇවිල්ලත් තාම ජින් ට ටේ ව හොයග්ගන් හිටියේ නැහ.

"සොන්ග්  අම්මා ඔයා ටේව දැක්කාද?"

"එයා දැන් පැයකට ඉතර කලින් එලියට ගියානේ "
"අහ්! හරි මන් බලන්නම්"
ජින් ටේව හොයන්නේ කොහෙද කියලාවත් දන්නේ නැතුව කැලේට ගියත් ටිකකින් එයාට එදා එයාල ගිය වැව මතක් උනා.ජින් එතනට දුවගෙන යනකෝට දැක්කා එදා ඉදගත්ත තැනම ටේ ඉදගෙන අඩනවා.
අඩි සැදයක් ඇහිච්ච නිසා ටේ එයාගේ තුවක්කුව දික් කලා.ජින් කියලා දැක්ක ගම්න් එයා තුවක්කුව පහත් කරලා ආයි ඉදගත්තා.

You've reached the end of published parts.

⏰ Last updated: Aug 18, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

Mafia | Taejin FFWhere stories live. Discover now