මන් දන්න තරමින් රශ්ට ගොඩක් අය බයයි.ඒ වගේම කැම්පස් එකේදි රශ් ගොඩක් නපුරුයි.ඒත් මාත් එක්ක කතා කරද්දි එයා හොදට කතා කරානේ.අනේ මන්දා.මටත් හිතෙන දේවල්.අම්මේ ඉතින් එයාගෙ ඒ වොයිස් එකට වසී වෙනවා ඒ වගේම එයාගෙ අමුතුම ලුක් එකක් තියෙන්නෙ.ඒත් එක්කම දරුනු පාටකුත් තියනවා.මොනා උනත් ශේප් එකේ ඉන්න ඕනි.
____________________________________ශුගී - ම්හ්.... හා.ආ.....
(නිදාගෙන නැගිටලා හිරි අරිනවා වෙන මුකුත් නෙවෙයි 😂😂)ශුගී නිදාගන නැගිටලා හිරි අරින ගමන් එහා පැත්ත බලද්දි ශුගී හොයපු කෙනා හිටියෙ නෑ.ශුගී වට පිට බලනකොට ශුගීට තේරුනා රශ් උදෙන්ම කැම්පස් එකට ගිහින් කියලා.ශුගීත් ලෑස්ති වෙලා කැම්පස් එකට ගියා.
කැම්පස් එක ලගදි.
📞........ 📞.......📞.......🐒- හෙලෝ හෙලෝ ශුගී උබ මොකෝ පරක්කු.මන් මේ ලෙක්ච හෝල් එකේ ඉන්නෙ උබ එන්නෙ නැද්ද අද?
🐱 - මං මේ එනගමන් තරූ.පොඩ්ඩක් ඉන්න.
🐒 - හරි මන් එහෙනන් තියන්නම්.ඉක්මනට එන්න හරිද?
🐱 - හා හා.
ශුගී කෝල් එක කට් කරනකොටම ශුගී කැම්පස් එකටඇවිත්.කෙලින්ම ලෙක්ච හෝල් එකට යන්නෙ නැතුව ශුගී කැම්පස් එකේ වොශ් රූම් එකට ගියා මූන ටිකක් හෝදගන්න කියලා.
( ශුගී හයියෙන් ඇවිදන් ආපු හින්දා කෙල්ලට ටිකක් දාඩිය දාලා ඒකයි 😅😅)ශුගී වොශ් රූම් එකට ගිහින් එලියට එද්දිම එක පාරට ශුගීගෙ අතින් කවුද කෙනෙක් ඇදලා ගන්නවා වගේ ශුගීට දැනුනා.
🐱 - "ආව්.ම්ම්.කවුද මාව අතාරිනවා.රශ් ඔයා"
🐯 - "කට වහ ගන්නවා.මුලින් කියනවා තමුන්ට කොහොමද මගේ නම මූනටම කියන්න පුලුවන් වුනේ.ආ.. ගරු කරන්න දන්නෙම නැද්ද?"
🐱 - ගරු කරන්නම හරි එක්කෙනානේ " සොරි සොරි අක්කෙ"
🐯 - " මේ අහනවා තමුන්ට boyfriend කෙනෙක් හරි girlfriend කෙනෙක් හරි ඉන්නවද?"
🐱 - "ආ... මොකද්ද? "
🐯 - "ඇයි කන් ඇහෙන්නෙ නැද්ද.මං ඇහුවෙ තමුන්ට boyfriend කෙනෙක් හරි girlfriend කෙනෙක් හරි ඉන්නවද කියලා"
YOU ARE READING
Her Dream Queen
Non-Fictionමට බලාපොරොත්තුවක් දුන්න ඒ අසම්මත ආදරය මගෙ මුලු ජීවිතයම වෙනස් කරා.සැබැවින්ම ඔබ මන් හීන දැකපු මගේ සහකාරියමද ?