"එයයි මගෙ හස්බනුයි ඇමරිකා ගියා ජන්කුක්ගෙ ඇස් දෙක පෙන්නන්න. හැම අවුරුද්දෙම දෙපාරක් යනවා."
මං බය වුනේ නෑ කිව්වොත් බොරුවක්. මං හිතුවෙ එයා මාව දාලා ගිහින් කියලා. ඇත්තටම ජන්කුක් ගැන මගෙ හිතේ තියෙන්නෙ අනුකම්පාවක්ද එහෙමත් නැත්නම් ආදරක්ද කියන්න මං දැනන් ඉදියෙ නෑ.
"හියුන්ග් ජන්කුක් ආයෙත් ආවහම මට කෝල් එකක් දෙන්න පුලුවන්ද?"
මගෙ නම්බර් එක හියුන්ග්ට දෙන ගමන් මං කිව්වෙ.
"හරි ජිමින්. ඒක නෙවෙයි ඔයා ජන්කුක්ට ආදරෙයිද?"
ඇත්තටම මාව ඒකට ගැස්සුනා. මොකද ඒ ප්‍රශ්නෙට උත්තරයක් මං දැනන් ඉදියෙ නෑ.
"දන්නෑ හියුන්ග්"
"එයාගෙ ලස්සනට නම් ආදරේ කරන්න එපා. ඒක තමා මට කියන්න තියෙන එකම දේ. මොකද එයා ආදරෙන් ගොඩක් විදවපු කෙනෙක්"
ජින් හියුන්ග් එහෙම කියලා ගියේ මට ගොඩක් දේවල් හිතන්න ඉඩ දීලා...
YOU ARE READING
𝚃𝙷𝙰𝚃'𝚂 𝙾𝚄𝚁 𝚂𝚃𝙾𝚁𝚈~[𝙹𝙸𝙺𝙾𝙾𝙺]✓
Fiksi Penggemar"හැමෝම හොයන්නෙ කිසිම අඩු පාඩුවක් නැති මිනිස්සුන්ව මිසක් අඩු පාඩු තියෙන මිනිස්සුන්ව නෙවෙයිනෙ." ~𝙹𝙹𝙺 𝙲𝙷𝙰𝙿𝚃𝙴𝚁𝚂 - 7 𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳 - ✓ 𝙹𝙸𝙺𝙾𝙾𝙺~♡ [only Fan Fiction]✓